හේමලතා ඩී හේවගේ
පන්නල කර්මාන්තපුරයේ තිබු රබර් ෂිට් නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (24) සවස හටගත් ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බව පන්නල පොලිසිය පවසයි.
සිද්ධියෙන් ජිවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වි නොමැත.
(ඡායාරූපය ප්‍රසාද් මුතුකුඩ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd