නවසීලන්තයට හොරෙන් යන්න ගිය 18 ක් අත්අඩංගුවට නීති විරෝධී අයුරින් නවසීලන්තයට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 18 දෙනකු මීගමුවේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. නාවික හමුද 24 February 2017
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළට විදේශීය ආයෝජකයන්ට විවෘත කරයි රජයේ සුරැකුම්පත් වෙළෙඳපොලට විදේශීය ආයෝජකයන්ට බාධාවකින් තොරව පිවිසීම සඳහා දේශීය නීති හා නියාමන රාමුවක් සකසන බව මුදල් ඇමැති රවි කර 24 February 2017
ලක්ෂ 24 ක රත්තරන් කැබලි 32 ක් අල්ලයි රුපියල් ලක්ෂ 24 ක් වටිනා රත්රන් කැබලි 32 ක් ඉන්දියාවේ බැංගලෝර් වෙත රැගෙන යාමට ආ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල ආරංචි 24 February 2017
හිටපු පරිපාලන කොමසාරිස්වරයෙක් ලිපි ගොනුත් කිහිලි ගන්නාගෙන ගිහින් මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ හිටපු පරිපාලන කොමසාරිස්වරයකු වාහන ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛන කිහිපයක් ඉවත් කර ඇතැයි එම දෙපාර්ත 24 February 2017
මහාචාර්ය කාලෝ ෆොන්සේකා රෝහල් ගත කරයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කරනු ලැබ සිටී. ඒ මහතාගේ තත්ත්වය එතර 24 February 2017
අනතුරට පත් බෝට්ටුව පදවන්නා අත්අඩංගුවට 16 දෙනකුට දිවි අහිමි කරමින් පසුගියදා බේරුවල මුහුදේ දී අනතුරට පත්වූ බෝට්ටුව පැදවූ රියදුරු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියය 24 February 2017
කංගනා විවාහය සැලසුම් කරයි පෙබරවාරි 24 වැනිදා තිරගත වන ‘රැනව්ගොන්’ චිත්‍රපටයේ ‘ජූලියා’ ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරන කංගනා රනවුත් මේ වනවිට සිය විවා 24 February 2017
'නොදැනෙනව නම්' ගීතය ගෙනෙන පංචාල මේ දිනවල රූපවාහිනි සහ ගුවන් විදුලි නාළිකාවල විකාශය වන්නා වූ "නොදැනෙනව නම්" වූ ගීතය පිළිබඳව තරුණ පරපුර අතර යම් කතාබහක් ඇති ව 24 February 2017
මේ ගෙවුණු කාලය තුළ මම ආවේ බොහෝම හෙමින් ගමනක් හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන "වස්සාන ප්‍රේමය" දිගු ටෙලි නාට්‍යයේ "අස්තා" ලෙස චරිත මැවූ ශලිනි තාරකා මේ දිනවල අලුත්ම 24 February 2017
ජනපති මෛත්‍රීට අතීතය මතක් වෙයි තමා මේ රටේ ජනාධිපතිවරයා නොව සෞඛ්‍ය අමාත්‍යවරයා යැයි සිතුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. පැරැණි මතකය නිසා තමාට එස 23 February 2017
සයිටම් අනුමත වුණ හැටි සොයන්න කෝප් කමිටුවට පුළුවන් මාළබේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය හිමිවී ඇත්තේ නිවැරදි ආකාරයට ද යන්න කෝප් කමිටුව ඔස්සේ සොයා බලන බව එම කමිටු 23 February 2017
යන්න ඕනෑ නම් ලියලම ඉල්ලන්න‘යි සන්ධාන මහලේකම් කියයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්රමුඛ එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට අවශ්‍ය නම 23 February 2017
අවුරුදු 10 කදී ගත් ණය වගේ දෙගුණයක් වසර දෙකකදී අරගෙන තම රජය අවුරුදු 10 කදී ගත් ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් වත්මන් රජය පසුගිය වසර දෙකේ ගෙන තිබෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැව 23 February 2017
විමල්ලා සන්ධානයෙන් ඉවත් වෙති එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ වූ සියලු දේශපාලන බැඳීම්වලින් ජාතික නිදහස් පෙරමුණ නිදහස් වූ බව කියමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්& 23 February 2017
වසර 11 කට විදෙස් රැකියාවේ වැටුප එකවරම මඩකලපුව ඔට්ටුවාස ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියකට වයස අවුරුදු 25 ක ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කර දී කුවේටයට යවා වසර 11 ක් තිස්ස 23 February 2017
රටේ පාලකයන් සිටින්නේ ගොළුවා කසාය බිව්වා වාගේ සයිටම් ආයතනයට විරුද්ධව රටේ සෑම දෙනාම පාරට බැහැලා ඉන්න වෙලාවක ජනපති හා අගමැති ප්රමුඛ පාලකයන් ගොළුවා කසාය බිව්වා සේ මුනිවත රකිමින 23 February 2017
දඹුලු විහාරයේ මූල්‍ය වංචා ගැන වාර්තා නැතිලු ඓතිහාසික රංගිරි දඹුළු රජමහා විහාරයේ අයවැය වාර්තා අනුව එහි මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවට කරුණු හෙළිනොවන්නේ යැයි මහනුවර දිස්ත්&zw 23 February 2017
කීත් නොයාර් සිද්ධියේ තිදෙනාම 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා පමුණුවන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා 23 February 2017
අනුබද්ධ ආයතන විකුණන්න ධීවර ඇමති අමරවීර එරෙහි වෙයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධිත ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කරන්නැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරියකුගෙන් බලප 23 February 2017
නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් යළි රිමාන්ඩ් වැල්ලම්පිටිය ප්‍රදේශය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටි කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධි 23 February 2017
බස්නාහිර පාසල් 21ක පන්ති වැඩි කළ හැටි සොයයි බස්නාහිර පළාතේ පාසල් 21 ක පළමු ශ්‍රේණිය සඳහා සමාන්තර පන්තියක් බැගින් වැඩි කිරීම සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විගණක 23 February 2017
ගැසට් නිවේදනයේ දිනය පිළිබඳ ගැටළුවකින් බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය අත්හිටුවයි වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දිනය සම්බන්ධයෙන් මතු වු ගැටළු සහගත තත්වයක් හේත 23 February 2017
රූනිගේ ‘රසෝඝය’ එළිදකියි නව යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන රූනි විසින් ගායනා කළ රසෝඝය ගීය අද දිනයේදී එළිදැක්වුණා. ඒ පිළිබඳව කතාබස් කරනට අපි එම ගීතයේ ගා 23 February 2017
උතුරේ හමුදාව අඩුකර ඉඩම් නිදහස් කරන්න උතුරු නැගෙනහිර පළාත්වල වැඩි වශයෙන් රදවා සිටින ආරක්ෂක හමුදාව අඩුකළ යුතු බවටත් ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් අක්කර 6124 ක ප්‍රමා 23 February 2017
හිටපු ජනපති දියණියට ජනපති-අගමැති අවසන් ගෞරව දක්වති හිටපු ජනපති දිවංගත ඩී.බී.විජේතුංග මහතාගේ දියණිය අභාවප්‍රාප්ත චිත්‍රාංගනි කුමාරි විජේතුංග (61) මෙනවියෙගේ දේහයට ජනාධිපති මෛත්රීප 23 February 2017
සයිටම් ලොක්කත් අධිකරණයේ පිහිට සොයයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු තවත් පාර්ශ්වයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධා 23 February 2017
විශ්ව විද්‍යාල අාචාර්ය සම්මේලනයත් දෙපිල බෙදෙයි සයිටම් වෛද්‍ය විද්‍යාලය හා අධ්‍යාපනයේ රාජ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ බෙදීමක් හටගෙන 23 February 2017
සැබෑ පෙම්වතුන් සිනමාවට කරන් ජෝහාර් විසින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කර ඇති ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ දෙවැනි චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිත නිරූපණය 23 February 2017
සීයාගේ අහස් පෙරලි අහසේ පෙරැලි කරන මේ සීයාට මේ වෙද්දි වයස අවුරුදු අනූ හයක්. දෙවැනි ලෝක යුද්දෙදි ගුවන් නියමුවෙකු ගෙස කරණම් ැසූ ඔහුගේ හැකියාවන් තවමත් එල 23 February 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026