(විනිතා ගමගේ)
මේ දිනවල ඇමරිකාවේ අධ්‍යයන චාරිකාවක යෙදෙන කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඇමෙරිකා කොන්ග්‍රසයේ දී එහි වෙළඳාම පිළිබඳ ප්‍රධානී ග්වේන් මූර් මහත්මිය ද හමු වූහ.
නිමල් සිරිපාල ද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරියද මෙම කණ්ඩායම නියෝජනය කරති. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්, ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරු ද මෙම චාරිකාවට එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ලොකුම ප්‍රශ්න ටික විසඳනවා වගේ නේද ? අනේද කියන්නේ ...කට්ටියට ඇමෙරිකාවට යන්න හොඳ චාන්ස් එකක් හම්බෙලා....දැන් ඉතින් හොඳට සවාරි ගහල එයාපෝර්ට් එකෙන් බැහැල එනකොට කියය හම්මොඕ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත කියල...බොරු කාරයෝ ...තාම රැවටෙනවා අපේ මිනිස්සු මේ ගොල්ලන්ට....