(ක්‍රිෂාන් ජීවක ජයරුක් වලස්ගල නිමල් ලන්දගේ)
දික්වැල්ල බතීගමදී බසයක් සහ ත්‍රීරොද රියක් ගැටීමෙන් ත්‍රීරොද රියේ රියැදුරු සහ එහි පිටුපස ගමන් කළ කාන්තාවක් මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දික්වැල්ල යොනකපුර පදිංචිව සිටි මොහොමඩ් හර්මිනා (37) සහ ත්‍රීරෝද රථ එම් අබ්දුල්ල (29) නමැති දෙදෙනෙකි.
තුවාල කරුවන් මාතර මහ රෝහලට ඇතුලත් කළ අතර තුවලකරුවන් කුඩා දරුවන් තිදෙනක් ද සිටිති.
ඔවුන් මතර ප්‍රදේශයේ නෑදැ ගෙදරක ගොස් ආපසු නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක් ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන්ගේ තත්ත්වය අසධ්‍ය බව මාතර රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනගහනය අඩුකරන්න ඉන්දියාවෙන් ලැබුන තෑග්ගක් අපිට
ඔය දෙගොල්ලම - ඒ කියන්නේ ත්රී වීලර් -බස් දෙගොල්ලම එකයි අර පිටිපස්සේ හිටිය අහිංසක මනුස්සයා ගැන දුකයි !
ත්රී වීල්, මෝටර් බයිසිකල් නිසා ලංකාවේ කොතරම් මරණද? ඒවට විසඳුම් ලෙස පොලිසිය මහමඟ මුරට දැම්මද? එය මෝඩ ක්රියාවක්... ගෙන්වීම නවතා රටේ ගමනාගමනය සුරක්ෂිත කරන්න. දැන් සී.ටී.බී. බසුත් පදවන්නේ විකාරෙන් වගේ...