(බිමල් ශ්‍යාමන් ජයසිංහ.ඡායාරූප-රේඛා තරංගනී ෆොන්සේකා)
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටි 30 දෙනා බූස්ස හමුදා කඳවුරට යොමු කර ඇතැයි වාර්තා වේ.
එම ස්ථානයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට ද තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.එම සරණාගතයින් රැඳි සිටි නිවාස සංකීර්ණයට ද හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුටුවා නේද මේ අයගේ යටිකූට්ටු වැඩ ඔය වගේ දේවල් ඉදිරියට තවත් දරුණු ලෙස සිදුවෙන්න නොදෙමු.
මේ නිර්මල බුදුදහම සුරකීමටයි.
මොනවද සැක කරන්නේ? ලංකාවේ හැඳුනුම්පත් නැතිනම්, උන්හිටි තැනක් හරියට කියන්නෙත් නැතිනම්, පිටුවහල් කරනවා මිසක්? අන්තිමට බුස්සේ ගියත් වියදම් වෙන්නේ අපේ රටේ සල්ලි. බුස්සෙන් එලියට දැම්මොත් විල්පත්තුවෙන් තවත් කැල්ලක් සුද්ද කරලා දෙයි?
රට අඝාදයට යනවා මිසක් රටට අනාගතයක් නැහැ කියා තමයි සිතන්න වෙන්නේ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
පුංච් ළමයි දකිද්දී දුකයි. නමුත් බංගලාදේශය අල්ලපු වැටේ තියෙද්දී මෙච්චර දුර ගෙවන මෙහෙ ආවේ මොකද කියන සාධාරණ සැකය මතුවෙනවා. කොහොම නමුත් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉන්න හොඳත් නැහැ.
අහිංසක මනුෂ්‍යයන්ට අවශ්‍ය ආධාර සහ ආරක්ෂාව සපයන්න.
මේ රටත් මියන්මාරයක් කරලා තව යුද්දයක් ඇති වෙන්න කලින් පිටත් කරන්න. බුදුන් දැක නිවන් දකී. මේ කොහෙවත් යන කරදර අපි දාගන්නේ. අපිට වෙන රටක් නැ. මොවුන්ට රටවල් 75ක් තියෙනවා. ඒ රටකට යවන්න.
දේශපාලනේ මොක වුනත් යන එන මං නැති වුන මිනිස්සුන්ට පීඩා කරන එක හොද දෙයක් නෙමෙයි.
පවු අසරණ මිනිස්සු. ඔන්න ඔහේ මේ අයට අපි පුරවැසිකම දීලා පදිංචි කරමු. මොකද අපේ රට සර්ව ආගමික රටක් නිසා. අනික ඉතින් අපේ රට හොදට දියුණු වෙලා තියෙන සංවර්ධිත රටක්නේ
යාන්තම් උද්ඝෝෂණ නැතිව දවස් කීපයක් හිටියා විතරයි ඔන්න පටන් ගත්තා... අපේ සරණාගතයෝ ටිකත් එවන්න තියෙන්නේ .
ඔය ඇවිත් ඉන්නේ විෂ බීජ. අපේ මිනිස්සුන්ටත් ඉඩ මදි ඒ මදිවට තව පිට අයවත් ගෙනත්.
වෙන ඔක්කොම පැත්තක දාමු, අද ලංකාවේ මොන තරම් පිරිසක් ඉන්නවද බිම් අඟලක් හිමි නැති, එදිනෙදා එක වේලක්වත් කන්න නැති. එහෙම තියෙද්දී මියන්මාර හමුදාවට ගහන්න ගිහින් (හරියට ලංකාවේ තිබුන කොටි කොටි සංවිධානය වගේ) ඉල්ලගෙන කාලා, දැන් මෙහෙට පැනල ඉන්න මේ ත්‍රස්තවාදින්ව නඩත්තු කරන්න අපි අමාරුවෙන් ආණ්ඩුවට ගෙවන බදු මුදල් පාවිච්චි කිරීම මොන තරම් සදාචාරාත්මකද කියලා විශේෂයෙන් ආණ්ඩුව සිත බැලිය යුතුයි
මේගොල්ලෝ තමයි කවදාහරි ආගමික අන්තවදියෝ බිහිකරන්නේ. අවුරුදු සීයක් යනකොට මේ ජාතියේ දහදාහක් (10000) විතර වපුරයි. ඉස්සරහට එන මූලධර්මවදියෝ මේ අය නිසා තව වැඩිවෙනවා. දැන්ම ඇබේ ගැසිය යුතුයි.
මේගොල්ලෝ කොහොමද ලංකාවට ආවේ, බලධාරීන් කවුරුවත් දන්නේ නැතිව? ඔවුන් කොහොමද ගල්කිස්සේ මහල් නිවාසයකට යන්නේ, ඇත්තෙන්ම සරණාගතයින් නම්? කවුරුන්ද ඔවුන් හංගාගෙන රැකවරණය දුන්නේ? කවුරුන්ද මේ සිදුවීම් වල පිටුපසින් සිටින්නේ? මෙය සංවිධානාත්මක වැඩක් වගෙයි පෙනෙන්නේ. අගමැති තුමා මේ ළඟදී රෝහින්ගියා සරනාගතයින් ගැන රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කළා. ඒ පිළිවෙලට වැඩ වෙයි කියා බලාපොරොත්තු වෙනවා. මෙය සිදුවී ඇති ආකාරය පිලිබඳ සියලු සත්‍යය මහජනතාවට හෙළිකරන්න. මේ පිටුපස ඉන්න උදවිය කුමන බලවතුන් වුනත්, කුමන දේශපාලන පක්ෂයක වුනත්, උපරිම දඬුවම් නිසි ලෙස දිය යුතුයි. අගමැති තුමනි, ජනපති තුමනි, ජාත්‍යන්තර හෝ දේශීය බලපෑම් වලට නොනැමී, ඔබගේ දැඩි ක්‍රියා මාර්ග අවශ්‍යයි. සිදුවන්නේ කුමක්දැයි මහජනතාව බලා සිටිනවා.
අපිට හරිම දුකක් තියනවා අහිංසක සරණාගතයන් ගැන. එත් එම මිනිසුන් පසුකලෙක ශ්‍රී ලංකාව එයාලගේ රට කියල අයිතිවාසිකම් ඉල්ලුවහම අපේ ඉතා කුඩා රටේ ඉඩ ප්‍රමාණවත්ද. මේ පිළිබද හොද අත්දැකීම් අපට තිබේ. එමනිසා කරුණාකරලා සරණාගතයන් සරණාගතයන්ගේ රටට ප්‍රමාද නොවී යවන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලනු ලැබේ.
මේ දුක් විදින ඔබලා ඇත්තටම අහිංසකයන් විය හැක. ඔබලාගේම වර්ගයේ නොමිනිසුන් කොටසක් කරන ලද දේවල් නිසා යන එන මං නැති තත්වයට පත් වීම කෙරෙහි කණගාටු වෙමි. ඉතිහාසය පුරාවටම මෙලෙස අන්තවාදීන් ඒ ඒ සමාජ තුල පෙරමුණ ගැනීම නිසා දුක් විදින්නට සිදුවූයේ අසරණ සාමාන්‍ය වැසියාටයි. මේ සිදුවූ දෙයින් පාඩමක් ඉගෙනගෙන තමා කැමති ආගමක් ඇදහීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත යන්න අප කවුරුත් සිහි තබාගත යුතුය. අවසාන වශයෙන් මේ පොඩි දරුවන්ද ඇතුලුව මේ අසරණ වී සිටින ඔබ සැමගේ අනාගතය සාර්ථක වේවායි මනුස්සයෙක් වශයෙන් ප්‍රාර්ථනා කරමි. ඉතිහාසයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීමට වග බලාගන්න.
සියලු සත්වයෝ සුවපත්වෙත්වා.. දුකින් මිදෙත්වා..
මේ මිනිස්සුන්ටත් ජීවිතයක් තියනවා. යුද්ධ වෙලාවේ පකිස්තානෙන් දීපු උදව් මේ විරෝධතා කරන අයට අමතකද? එතකොට මුස්ලිම් වීම ප්‍රශ්නයක් වුනාද?
කුඩා දරුවන් සහ කාන්තාවන් දකින විට කනගාටුවක් ඇතිවේ. එහෙත් මොවුන් අවසානයේ මුස්ලිම් අන්තවාදයට යටවෙන බැවින් සිංහලයාගේ අනාගතය වෙනුවෙන් මොවුන් රටින් පිට කල යුතුය. මේ වෙනුවෙන් පෙරමුණ ගත් සිංහලයන්ට ජය වේවා.
මේවා අපට බර වැඩි. මෙයාලගේ ශුද්ධ දේශය වන සෞදි අරාබියට භාර ගන්න කියන්නේ නැත්තේ ඇයි .
ඇයි ධනවත් මැද පෙරදිග රටවල්, මේ මුස්ලිම් සොහුරන් තමන්ගේ රටවලට ගෙන ගොස් රැක බලා ගන්නේ නැත්තේ?
මා කතෝලිකයෙක් වෙමි. හාමුදුරුවනේ මගේ රට මවුබිම රැක ගන්නවට ස්තුති. හාමුදුරුවනේ ඔබ සිටින නිසා තාම මගේ රට රැකෙන්නේ. මගේ රටේ මුස්ලිම් සිංහල දමිල ඉපදුන සැමට ඉන්න අයිතියක් ඇත. එහෙත් පිටින් එන සරණාගතයන්ට බැ. මා කතෝලිකයෙක් එහෙත් මට බැ සෞදි ගිහින් රැදී ඉන්න. එහෙවු එකේ ඇයි ඉඩ දෙන්නේ මගේ රටේ .
ඇවිල්ල තියෙන්නේ මියන්මාරයේ සිට මන්නාරමටලු. ඇයි ඉන්දියාව? යාපනය? අතරතුර ලංකාවට අයත් දුපත් කියක් පහුකරලද? ඉන්දියාවට අයත් දුපත් කියක් පහුකරලද? බොහොම සංවිධානාත්මක වැඩක් නොවේද?
මැලේසියාව ඉස්සර බුදු දහම තිබුණු රටක්. අද මොකද වෙලා තියෙන්නේ. අනුකම්පා කරලා භූමිකම්පා කරගන්න එපා.
ඒ අනුව දැනට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය භාරයේ පසුවන රෝහින්ග්‍යා වැසියන් කණ්ඩායම ඉදිරියේ දී වෙනත් රටකට පිටත් කර හැරීමට නියමිත බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. කියන්නේ එහෙමයි කරන්නේ මෙහෙමයි. ඔන්න ඔය ප්‍රජාවගේ වැඩ. .
මේකද දැන් සිද්ධ වෙන්නේ? විශ්වාස කරන්න බැරි ජාතියක්.
ඇයි මියන්මාරයේ රෝහින්ග්‍යා කියල යැයි කියල කියන්නේ? මොවුන් කතාකරන භාෂාවෙන් ඒ මිනිසුන් හදුනාගැනීමට බැරිද? ඇයි මේකට වගකිව යුත්තෝ , මෙහෙම උඩබලාගෙන ඉන්නේ ? මෙතන තියෙන්නේ ජාතිවාද ඇති කිරීමක් නොවෙයි, ඔය කව්රු උනත් මෙම ජාතියේ හැටි දන්නේ නැති නිසයි මෙය පහදලා දෙන්නේ, මේ මිනිසුන්ගේ පුරවැසිභාවයක් නැතිනම් ඇයි මේ මිනිසුන් ලංකාව ඇතුලේ එහෙට මෙහෙට තල්ලුකරමින් සිටින්නේ ? ඒ කරලත් අන්තිමට මොවුන් පිටත් කරලා තියෙන්නේ කොහෙටද?
2050 වෙනකොට ලංකාව මුස්ලිම් රටක් වෙන එක ෂුවර්. බුදු දහමට අනුව සියලු දේ නැති වෙලා යනවා. මේ රටේ සියලුම ජනතාව වෙන රටවල ඉඳල ආපු අය නේද? අපිට අමතක වෙලා තියෙන්නේ අපි ඔක්කොම මිනිස්සු කියන එක ආගම කන්නාඩියක් විතරයි
මේ හාමුදුරුවරු පොලිසිය වෙනුවෙන් කටයුතු කරන අයද?
මේ දුප්පත් ශ්‍රී ලංකාවට වඩා පොහොසත් මුස්ලිම් රටවල් ඕනෑතරම් තියෙනවා. එහෙත් මේ මුස්ලිම්වරුන් මේ රට ගෙන්වන්නේ මේ රටත් මුස්ලිම් රටක කරගැනීමට. අත, බංගලිදේශයට, ඉන්දුනීසියාවට කළදේම මේ සිංහල බෞද්ධ රටටත් කිරීමට. මේ පිටුපස සිටින්නේ මුස්ලිම් අන්තවාදීන්, බලපෙරේත සිංහල දේශපාලකයන් දණ ගසාගෙන සහය ඉල්ලන මුස්ලිම් දේසපාලන අන්තවාදීන්. එසේ තියෙද්දිත් මේ සරණාගතයන්ට මෙහෙ ඉඩ දිය යුතුයි කියන ද්‍රෝහීන් මෙහේ ඉන්නවා. මම නම් මේ ඉදිරියේ සහජීවනය ගැන කතා කරන අයගෙන් අහන්නේ මේ පැනය පමණි. සමාවෙන්න මෙහෙම දෙයක් සඳහන් කළාට.
බුස්ය් දහමට අනුව නම් මෙසේ කටුතුතු කළහැකිද? අපේ මිනිසුන් දෙනේ දාහක් සරණාගතයින් හැටිට පිටරට ගියාට. අපි ටිකක් නමයශීලි වෙමු.
මේක බොහොම සංවිධානාත්මක වැඩක් . හිරේ ඉන්න ඕන අය තමයි ගෙවල් වලට දාගෙන ඉන්නේ. සිංහලයන්ගේ තියෙන දුර්වල ගති ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙය කර තිබෙන්නේ. අපි මේගැන බොහොම අවධානයකින් ඉන්න ඕනේ. අපේ ඉපදෙන පරම්පරාවට මෙහෙම දෙයක් වෙන්න පුළුවන් පසුබිම ලංකාවේ තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ . එදාට අපිව බාරගන්න ලෝකයේ රටක් නොමැති බව කවුරු කවුරුත් දැනගන්න ඕනේ .
බුදු දහමට නිගාවක් මේ අයට කරදර කරපු විදියට
අන්තවාදීන් මොකක් හරි පටන් ගන්නවා. සාමන්‍ය මිනිසුන් අසරණ වෙනවා. පසුගිය කාලෙ ලංකාවේ උතුරේ දෙමළ අය ඉන්දියාවට ගියා, උතුරේ සිංහල අය දකුණට ආවා. අසරණකම කාටත් පොදුයි. ලෝකෙටම මෙත් වැඩියයුතු උතුම් සිවුර මේවට පැටලෙන්නේ ඇයි!
මටත් කටට අවා යමක් කියන්න. අසරණ වෙලා ඉන්න ළමයි, මිනිස්සු දකිනකොට මට මුකුත් කියාගන්න බෑ. මට බුදු දහමෙන් උගන්වල තියෙන දේවල් මතක් වෙනවා.
ඡන්ද ටික ගන්න තියාගනිමු නේද
මම නම් කියන්නේ මේ අය බුද්ධාගමට හැරෙනවා නම් (හැබැයි ජීවිත කාලෙටම ආයේ වෙන ආගමකට යන්න බැහැ) මේ අය තියාගත්තට කමක් නැහැ කියලා. කෝ මේ අර මල්වතු අස්ගිරි හාමුදුරුවරු මේ ගැන මොනවත් කියන්නේ නැහැනේද?
අනේ කාගේ වුණත් පොඩි දරුවෝ...
අගමැති සංචාරක ත්‍රිකෝණයක් හදනවා කීව්වනේ. එ්කේ පළමු පියවර වෙන්න ඇති මේක.
අහිංසකයි කියල නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ කෑගහන්න ඕනේ නැහැ.එයාල එහෙ ඉන්න බැරි වෙන තත්වයක් කරගත්තේ එයාලගේ නායකයෝ හින්ද ,කරුණා කර මෙහෙන් යන්න .
කොයි රටක වුනත් ඉන්න සරණාගතයින්ගේ ළමයින්ට පාසැල් යන්න දෙනවා. අනෙක මේ පිළිබඳව අප බුද්ධිමත්ව කටයුතු කරලා මොවුන්ව රටින් ඉවත් කරන්න බලන්න ඕනේ. මෙලෙස ගෝත්‍රික කුහකකාරයෝ ලෙස හැසිරීමෙන් නිර්මල බුදුදහමට පමණක් නෙමෙයි අපේ රටත් ජාත්‍යන්තරයේ නෝන්ඩි වෙනවා. සිංහලයින් කියන්නේ මිලේච්ඡ ජාතියක් කියලා ඔප්පුවෙනවා. දැනටමත් සිංහල බෞද්ධයන්ට බටහිර රටකට යන්න වීසා දෙන්නේ නැහැ. එත් දෙමල සහ මුස්ලිම් අයට වීසා ලැබෙනවා. හුඟක් මුස්ලිම් අය එංගලන්තේ ඔස්ට්‍රේලියාව වගේ රටවලට ඇවිත් කියන්නේ අපිට කහකඩකාරයන්ගෙන් සහ සිංහල බෞද්ධයන්ගෙන් කරදරයි ලංකාවේ ඉන්න එක අවදානම් කියලා. කිව්වා ගමන් ඔවුන්ට සරණාගතකම ලැබිලා ඉන්න හිටින්න ලැබෙනවා. අද දවස තිස්සෙම ලංකාවේ සිංහල බෞද්ධයන් සරණාගතයින්ට සලකන හැටි මෙහෙ ප්රවෘත්ති වලට පෙන්නුවා. විලි ලැජ්ජයි. උන් ගහන්නේ මොලෙන් අපේ ගොන්නු ගහගන්නේ අසුචි වලින් එකයි වෙනස.
මේ ප්‍රතිචාර දකිද්දී මට ඇත්තටම දුකයි. ඒ සරණාගතයෝ නිසා නෙමේ අපේ රටේ අයගේ දැනුම දැකලා. මුන් ලංකාවට එන්න ඕනේ කියලා ආපු අය නෙමෙයි. නව දිල්ලි සරණාගත කඳවුරක ඉඳල ඕස්ට්‍රලියාවට බෝට්ටුවෙන් ගිය මිනිස්සු (අපේ ලංකාවේ උන් වගේ) ටිකක් අපේ නේවි එකෙන් අල්ලලා උසාවි දාල පස්සේ ආණ්ඩුවෙන් උන් UN එකට බාර දීලා ඔක්තෝම්බර් 2 තියන නඩුව ඉවර වෙනකම් අවශ්‍ය පහසුකම් සලසල දෙන්න මොකද එතකොට අපේ බදු සල්ලි මේවට වියදම් වෙන්නේ නැති නිසා (අපේ බදු සල්ලි හොරකම් කරත් මේවගේ උන්ට වියදම් කරන්න දෙන්න හොද නෑ "ලොජික් "). මෙයාල ඇල්ලුවේ අප්‍රේල් 29 යාපන මුහුදු සීමාවේ. ඔක්තෝම්බර් 2 තියන නඩුව ඉවර උනාට පස්සේ මෙයාල බාර ගන්න කැමති රටකට යවයි. අපේ අය්යලා කාලෙකින් ෂෝ එකක් දැම්මෙත් නෑනේ. ඉතිං මේක චාන්ස් එකක් කරගෙන දැගලුවා. ඒ දැගලිල්ල ගැන දැනටමත් UN එකට දැනටමත් විස්තර ගිහින් ඇති. මේ ගැන ඕනෑතරම් නිව්ස් ගියා මෙයාල අල්ලපු කාලේ. එක දෙයක් මතක තියා ගමු බුදු හාමුදුරුවන්ගේ දේශනා වලින්. ඔබ අනෙකාට සලකන්නේ කෙසේද කර්මය එලෙසම ඔබටත් සලකයි.
කරුණාකරලා මේ අය ආපසු ඒ රටටම යවන්න.
යුරෝපයේ, අැමෙරිකා සහ අනෙකුත් රටවල්වල වීසා නැතිව සිටින අපේ අයටත් ඔය ටිකම තමයි වෙන්නේ...
ඔවුන් අයිති බුරුමයටයි... කල යුත්තේ බුරුමයට ගොස් සාමකාමිව ජීවත් වීමයි. රටේ බිම් අඟලක් අහිමි ලාංකිකයන් සිටිද්දී නුඹලාට දෙන්න බිම් මෙහි නැත.
ඔස්ට්‍රේලියාවට යන බෝට්ටුව ඇල්ලීමේ විපාක
මේ අය හදන්නේ ඕස්ට්‍රේලියාවේ යන්න මිසක් ඇඟේ එල්ලෙන්න නෙමෙයි.
අනේ ලලිත් ඒ අයව මෙහෙට ගෙන්නුවේ එක්සත් ජාතීන්ගේ එකෙන්... ලංකාවේ කිසිම සල්ලියක් වියදම් වෙන්නේ නැහැ. නොදන්නවා නම් කාගෙන් හරි දැන ගන්න.
මෙම සර්නාගතයින් 32 දෙනා අපේ මුහුදු සීමා හරහා ඕස්ට්‍රේලියාවට යන්න බලාගෙන ආපු කට්ටියක්. බෝට්ටුව ගිලෙන්න යනකොට අපේ නාවික හමුදාවෙන් බේරාගෙන යාපනේ උසාවියකට බාරදුන්නු කට්ටියක්... ඉන් පස්සේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් ලෙස සිටින්නට උසාවි අවසර ලැබුණුු පිරිසක්. ඔවුන් වෙනුවෙන් සියලුම වියදම් දරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්.
මෙයාලව මෙහෙට ගේනවා කෙනා කවුද? පළමුව එයාව අල්ලගන්න වෙනවා. අසරණ වූ මිනිසුන් කාන්තාවන් දරුවන් ගැන දුකයි. එත් මෙය අනාගතයේ විශාල ප්‍රශ්නයක් වෙනවා ඒකාන්තයි. එනිසා නැවතත් මෙයාලට අයත් නිජභූමියකට යවන්න.
ඇමෙරිකාවේ එංගලන්තේ ඉන්න ලංකාවේ උන් ටිකත් ගහල පන්නන්න තියෙන්නේ අයෙත් ලංකාවට මේ වගේ.....
අපේ රටෙත් මිනිස්සු ඕස්ට්‍රේලියාවට පනිනවිට සුද්දෝ සලකපු විදියයි අපේ සංගයා වහන්සේලා සලකපු විදියෙන් පේනවා අපේ හැදිච්චකම. නියමයි ඔහොම යං.
අදහස් දක්වා තියෙන අයගෙන් 99% බුදු දහම ගැන වැටහීමක් නැත, අපි හැමෝටම ඇත්තේ අනාගතේ අපේ ජාතියට වෙන්න යන විපත ගැනය, මතක තියා ගන්න බුදුදහම යනු අවිහිංසාවාදයේ මුදුන් මල්කඩයි....එවන් දහමක් විශ්වයේ නොමෙත..තෙරුවන් සරණයි..
මේ පින්තූරේ ඉන්න හමුදුරුවන්ට වෙන වැඩක් නැද්ද?
සරණාගතයින්ට හොඳින් සලකා රටින් පිටුවහල් කළ යුතුයි. එයට බලපාන්නේ ඔවුන්ගේ ජාතිය ආගම නොවන බව ඔවුන්ට වටහා දිය යුතුයි.
ඊර්ෂියාව, ක්‍රෝධය, පලිගැනීම, තිත්තකම, සමාව නොදීම, අසරණයාට පිහිටනොවී අහක බලාගැනීම, මේවද? අපේ රටේ තිබෙන නිර්මල ගුණධර්ම?
අනේ මේ වගේ මෝඩ මිනිස්සු. බංගලාදේශ්, මියන්මාර් වල දෑන් මේ බෞද්ධයෝ මුස්ලිම් මිනිස්සු මරනව මරනව කිය කිය අපේ මිනිස්සු දඟලනව. දන්නවද? ඔය රටවල් දෙකේ කොයි තරම බෞද්ධයන්ව , හාමුදුරුවන්ව කපල කොටල ගවයො මරනව වගේ මරල තියෙනවද කියල. අදටත් එහෙමයි. ඒකයි දැන් මුන්ට බෞද්ධයෝ ගහල පන්නන්නේ. අපේ රටෙත් තව ටික කාලෙකින් වෙන්නේ ඕකම තමයි. දන්නේ නැත්නම් ඔය රටවල් දේකේ ජීවත් වෙන වැදගත් මිනිස්සු එක්ක කතාකරල බලන්න. ඒ මිනිස්සු ඇත්ත කියයි. අපේ රටේ මුස්ලිම් උන් එකතු වෙලා ගහන ගේම් එකක් මේක.
බුදුරජාණන් වහන්සේ ආගමක් හැදුවේ නෑ. උන්වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළේ දර්ශනයක් පමණයි. අනික බුදුරජාණන් වහන්සේ දර්ශනය ඉදිරිපත්කලේ බෞද්ධයන්ට නෙවෙයි බුද්ධිමතුන්ටයි. තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ පැවසුවේ සැබෑ බෞද්ධ දර්ශනය අනුව සාමය යනු බුද්ධාගමයි. ජීවිතයේ අර්ථය "පරිපූර්ණ සාමය" ලෙස හඳුන්වන බුද්ධි ප්රබෝධය. බුද්ධාගම යනු අහිංසකත්වය, ප්‍රඥාව හා පාරිශුද්ධ භාවයේ දේශනා කිරීමයි. නමුත් අද වෙනකොට විශාල ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ මේ රටේ ජනතාවට? අප සාමයේ ජීවත්වීමට මඟ සොයා ගැනීමට අපට එය ලබා ගත හැක්කේ කෙසේද? අපගේ සිත්ද, මනසද තේරුම් ගත යුතුය. සාමය - එයට ගැඹුරු අර්ථයක් සහිත කුඩා වචනයක්. මොකද මේ මිනිසුන් හිත්වල කැකෑරෙන්නේ වෛරය සහ ක්‍රෝධයයි. මිනිස්කම් කොහෙත්ම ඇත්තේ නැහැ. ඉතින් කොහොමද අනුන්ගේ දුක තේරෙන්නේ. සුළු ජාතියත්, මහ ජාතිය වගේම මිනිස්සු කියන එක ඔය ජාතිවාදී අමනුස්සයින්ට තේරෙන්නේ නැහැ. ඔය උදවිය කවදාවත් කොහේවත් සතුටින් ඉන්නේ නැහැ. ජාතිවාදය අවුස්සන්නේ නැතිනම් මේ රටේ ජනතාව කොතරම් සාමයෙන් සමඟියෙන් ජීවත් වේවිද? ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. අවංකවම බෞද්ධ ආගමට කරන විශාල අගෞරවයක් ඒක මනස තේරුම් ගන්න. ජීවිතය යනු තරඟයකි.
කරදර නොකර යළි ඔවුන්ගේ රටට පිටත් කර හරින්න.
බුදු දහමේ මේ මිනිසුන්ට ආරක්ෂා සහිතව ඉන්න දෙන්න ඕනෑ. එ්ක තමයි අපේ ආගමේ මූල ධර්මය... ඔය ජාතිවාදීන් ආගම්වාදීන් කොහෙද හිටියේ 2012 ඉඳන් විල්පත්තු රක්ෂිතය වනසා ජනපද බලෙන් අර රිෂාඩ් බදුර්දීන් බැසිල් මහතාගෙන් සම්පූර්ණ ආශිර්වාදය ඇතුව කරපු විනාශය දකින්න බැරි ඇයි? සරණාගතයින් යවන්න පුළුවන් ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණ වූ පසු එකට කලබල විය යුතු නැහැ සේරටම කලින් අපි සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියමින් කරන්නෙම මහා පාපකර්ම, අපේ ලක්ෂ 20 ක් විතර මද පෙරදිග ජීවත් වෙනවා. එතකොට ඔවුන් අාවොත් ඔය කෑ ගහන අයට කන්න වෙන්නේ පස්... අද මුළු රටම කන්නේ ඔවුන් මැදපෙරදිගට කඹුරා එවන තුට්ටු දෙකෙන් බව දන්නැද්ද? ආගම් වියරුවෙන්, ජාතිවාදී වියරුවෙන් පෙලෙන ගෝත්‍රික රැලක් අද චීවරයට මුවා වෙලා අතිශය පිළිකුල් සහගත දේවල්වලට පෙලඹිලා මෙය මුලින් උපුටා දමන්නම ඕනෑ...
නිර්මල බුදු දහම වෙනුවෙන් මේ දුස්ශීල මහනුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කල යුතුය.මෙය රජයේ සහ මහ නාහිමි වරුන්ගේ වගකීමකි. එසේ නොකරනවා නම් ඔබලා ගැන විස්වාස කල නොහැකිය.