(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන 30 දෙනකු පමණ ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අද(26) පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වීසා නොමැතිව කන්කසන්තුරයේ රැඳී සිටියදී මීට පෙර මොවුන් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයට බාරදෙනු ලැබ ඇති අතර පසුව මිරිහාන රැඳවුම් භාරයේ සිට සිටියදී එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් ගල්කිස්සේ පදිංචි කරවා ඇතැයි පොලිසිය කියයි.
අද එම ස්ථානයට ගිය භික්ෂූන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයක් කිරීම හේතුවෙන් ඔවුන් ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් කොන්ද පණ නැති අය රට පාලනය කරන කාලෙක, මේ වගේ දේවල් අහන්න නොලැබුනොත් තමයි පුදුමේ.
ඒක මිසක්. මන් බය වුනා, පිටුවහල් කරයි කියලා. හොදට ආරක්ෂා කරලා රැක බලාගන්න ඕනේ. අපිට දැන් ඉන්න අයත් මදි වෙලා ඉන්නේ.
ඒක මිසක්. මන් බය වුනා.....පිටුවහල් කරයි කියලා. හොදට ආරක්ෂා කරලා රැක බලාගන්න ඕනේ. අපිට දැන් ඉන්න අයත් මදි වෙලා ඉන්නේ.
ශ්‍රි ලාංකිකයන් කවදාවත් මොනම රටකවත් මේ මිනිස්සු වගේ සරණාගතයන් වෙලා නෑ, එච්චරටම හොඳ ජාතියක් ?
ඉතාමත් පහත් ක්‍රියාවක්. ලෝක ප්‍රජාව මේ ගැන බලා සිටිනවා. යුද්ධය පවතින වකවානුව තුල මේ කට්ටිය කොහෙද හිටියේ කැමතියි. මේ වගේ මිනිස්සු නිසා රට විනාශ වෙනවා. ප්‍රශ්නයක් තිබේනම් නීතිමය මාර්ගයෙන් ක්‍රියාකළ යුතුයි.
සරණාගතයෙක් වෙලා පිටවෙන්නේ කැමැත්තකින් නෙවෙයි.... දුක දන්න කට්ටිය පිහිට වෙයි...
ඉතාමත් කණගාටුදායක සිද්ධියක්, ලෝක ප්‍රජාව මේ ගැන බලාසිටිනවා, ඔබට ප්‍රශ්නයක් තිබේනම් නීතිය මාර්ගෙන් ක්‍රියා කල හැකි. යුධමය කාලේ මේ අය කොහෙද හිටියේ කියලා අපි අහන්න කැමති, මේ අය නිසා රට අගාතයට යනවා මිසක් රටට අනාගතයක් නැහැ.
අනේ මන්දා මෙහෙම ගියොත් අපිට රටක් ඉතුරු වෙයිද?
ඔන්න වැඩ. දැන් ඉතින් අපි කුමක් කරමුද... මේ රටේ එහෙමත් මිනිස්සු ගෙනල්ල පදිංචි කරන්න පුලුවන්ද ?? දැන් එතොට කවුද මේවට අවසර දුන්නෙ. මුස්ලිම් මිනිස්සු උද්ඝෝෂණ කරල කොහොමහරි තමන්ට ඕනදේ කරගත්තා. රටකට ගිය කලක්
මේ අය කාගේවත් උදව්වක් නැතිව ඔහේ පාවිලා එනවා නොවෙයි. සැලසුමක් ඇතිවයි එන්නේ. එම සැලසුම පිටුපස සිටින්නේ කවුද කියන එක තමයි මුලින්ම සොයා ගත යුතු. බංගලාදේශයේ සිටින මහත් පීඩනයකට ලක් වෙන බෞද්ධයින් ට පිහිට වෙන්නේ කවුද? කිසිදු ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනයක් ඒ ගැන නිකන්වත් කතා කරනවාද? මානුෂිය සමානකම සියළු ආගම සහ සියළු ජාතීන්ට එක සමානව තිබෙන බව යුරෝපීය මානව හිමිකම් සංවිධාන ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්විය යුතුය.
දේශපාලනය වැඩක් නැහැ. මේ අය අපේ රටින් එලවලා දාන්න හැමෝම එකතුවෙමු. දේශපාලනය ගාව ගන්න එපා .
හොදට කන්න බොන්න දීලා සර්පයා ලොකු කරමු. ඊට පස්සේ රෙද්ද අස්සේ නයි කිය කියා කැගසමු. මේ ප්‍රශ්න තමයි දුර දක්නා නුවනින් විසදිය යුත්තේ නැතිනම් ලංකාවට එකොලොස් දෙනෙක් ඇවිල්ල දැන් තත්වේ මේ විදිය නම් මේ අයත් නතර වුනොත් තව අවුරුදු සීයකින් මේකේ තොප්පි දාන කට්ටිය විතරක් ඉදි. හරිම ආතල් නේ එතකොට.
තොරතුරු කිසිවක් හරියට නොදැන විරෝධතා දක්වන අයටත් ඒ අයට උල්පන්දන් දෙන මෝඩයන්ගෙනුත් රට දැන් පිරිලා! මේ අයට මොලේ පැදෙන්ට දවසට තුන් වේල ගන්නේ බෝධි පුජා තිබ්බත් හරි යන්නේ නැහැ!
මොවුන් වහාම මේ රටින් පිටුවහල් කල යුතුයි. නැත්නම් මේ රටත් මියන්මාරයක් වෙනවා වෙනවමයි
ලංකාවට සරණාගතයින් ආවානම්, ඒ පිළිබඳව ගතයුතු නිසි ක්‍රියා මාර්ගයක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාර්යාලයට මේ පිළිබඳව ඇඟිලි ගහන්න ඉඩ දෙන්නේ ඇයි? පාලකයින්ගේ නිවට කමේ සීමාවක් තියෙන්න ඕනෑ.
විල්පත්තුවට කොපමණ ගොඩ බැහැලද දන්නේ නැහැ.
බංග්ලාදේශය, පාකිස්තානේ, මැද පෙරදිග .. කොච්චර රටවල් තියෙනවද.. ජනපතිතුමනි ඔවුන් එම රටවල් වලට යවන්න..