(මහින්ද නිශ්ශංක)
මාර්ග බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය - මහනුවර මාර්ගයේ මගීන් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී පෞද්ගලික බස් රියක හිමිකරුවකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කිරීමට මාතලේ අධිකරණය කටයුතු කළේය.
නැගෙනහිර පළාතේ දේශපාලනඥයකුට අයත් බව කියන මෙම බස් රිය අනවසරයෙන් මගී ප්‍රවාහනයේ යොදවා තිබියදී ජාතික ගමනාගමන කොමිසම මගින් බස් රථය මාතලේ අධිකරණ බල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමටත් මාතලේ විනිසුරු තුමාටත් මගේ ප්රණාමය!
යහපාලනයේ වෙනස ගැන සන්තෝසයි....