(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිදාරිහූ පිරිසක් ගුරු පත්විම් සහ සංවර්ධන නිලධාරි තනතුරු ඉල්ලා අද (27) උදැසන සිට පළාත් සභා සංකිර්ණය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් උද්ඝෝණයක නිරතව සිටිති.
පසුගිය වසරේ පාසල් සහ රජයේ කාර්යාල සදහා ගුරුවරුන් සහ සංවර්ධන නිලධාරින් බදවා ගැනිම සදහා සම්මුඛ පරික්ෂණ පැවැත්වුවද එහිදි සුදුසුකම් ලැබු උතුරු මැද පළාතේ උපාධීදාරින්ට රැකියා ලබා නොදි පිට පළාත්වල පුද්ගලයන්ට රැකියා ලබාදි ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.
ඊයේ (26) දිනයේද ඔවුහු පළාත් සභා සංකිර්ණය තුළ උද්ඝෝණයේ නිරතවුහ.




ඊයේ විසඳුමක් නොලද බැවින් විසඳුමක් පතා අද උද්ඝෝෂණයේ නිරත වන බව විරෝධතාකරුවෝ කීහ.
පළාත් සභා සංකිර්ණය ඉදිරිපිට සහ ආසන්නයේ මේවන විට පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද ගිහින් වැඩක් කරගත්තා නම් හොඳයි. උපාධියක් ලබාගත්තා කියලා රජයේ ජොබ් දෙන්න බැඳලා නෑ.තවත් බදු ගෙවන ජනතාවට බරක් වෙන්නද හදන්නේ.
අනේ මන්දා ගිහින් වැඩක් කරන්න. උපාධිය කලා කියලා රජය ජොබ් දෙන්න බෙදිලා නෑ. තවත් බදු ගෙවන ජනතාවට බරක් වෙන්නද හදන්නේ?
මේ අයට නගර සභාවේ කුණු ඉවත් කිරීමේ රැකියා ලබා දෙන්න.
උ.ප. සංගීත විෂයයට ගුරු පුරප්පාඩු 68ක් තිබුණට තෝරාගෙන ඇත්තේ 18 දෙනෙක් විතරයි.ඉතුරු 50 ම ආරන්චි විදිහට දේශපාලකයන් අරන් ඇත....