ඉන්දිකා රාමනායක
ගංජා වැටලීමකට ගොස් සිටි නිකවැරටිය කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමකට අද (20) පස්වරුවේ ගිරිබාව බතලවැව ප්රදේශයේ දී පිරිසක් එල්ල කළ ප්රහාරයකින් උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කළ බව පොලිස් මුලස්ථානය කියයි.
සිද්ධියේ දී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකුගේ පාදයකට තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ... දෙන්නෙකුට විතරද ..?