ආරියරත්න රණබාහු
පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් අද රාත්රී පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි.
ජනතා විමුක්ති පෙරමුණ ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.
මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි අපි කිව්වේ... අපිත් එක්ක බැහැ කියලා...
නොදන්නා හින්දයි අහන්නේ දැන් පෝයවල් කීයක් ගෙවුණාද? දැන් විස්ස පරදවන්න මහරාජා හිටියානේද? අනේ එළුවාගේ අසුචි වැටෙනකල් බලාගෙන ඉන්නවා.
ඉතා හොඳයි. රටට සල්ලි ඉතුරුයි.
දැන් බලනකොට මැතිවරණයකට බය නැතුව මුහුණ දෙන්න කොන්දක් තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂයට විතරයි.
ඝෝෂා, උද්ඝෝෂන, රැලි, පෙළපාලි, සෙන්කෝල කැඩීම්, කකුලෙන් ඇදීම් ආදී මෙකී නොකී වැඩ කිඩ හැටහුටහමාරක් ක්රියා නතරවෙලා, දැන්වත් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයිද මන්දා.
මනාප ක්රමය අහෝසි කිරීම ගැන රජටට ස්තුති කරමු.එවැනි හොද පනතටත් මලබද්දේ කට්ටිය විරුද්ද වුන...රජපස්සලට අයෙත් බලය නොලැබෙන බව ඉතාම පැහැදිලියි...
රටක මූලික ප්රජාතන්ත්රවාදී ලක්ෂණය තමයි නිසි වේලාවට ඡන්දය පැවැත්වීම. ඒක දවසින් දවස කල් දාන්නේ තමන් පරදින බව විශ්වාස නිසයි..
රටේම ඡන්දය එකවර තියනවිට ඉතිරිවන මුදල් ප්රමාණය සහ නාස්තිවන කාලය බලනවිට මෙය ඉතා කාලෝචිත යෝජනාවක් ජයවේවා පක්ෂව ඡන්දය දුන් සියලු දෙනාටම. තව පොඩි ප්රශ්නයක් තියෙන්නේ කොහෙද අර පොදු මොකේද ඉන්නවා කියන 54 දෙනා. සමහරවිට කකුල් දෙක දෙපැත්තේ ඇති.
මෙතන කොමෙන්ට් කියවනකොට හිතෙන්නේ චන්දෙ නැතිවෙනවට හැමෝම කැමතියි කියල ...අපරාදේ සුද්ද සර්වජන චන්ද බලය හඳුන්වල දුන්නේ . අනේ මෙහෙම මෝඩයෝ පිරුණු රටක් .
රටේ යහපත වෙනුවෙන් මේ ගත්තාවූ තීරණය ඉතා සුභ යැයි විස්වාසයක් තිබේ මේ මගින් සෑම ප්රදේශයකටම වග කියන මන්ත්රී වරයෙකු බිහිවේ මෙය ප්රා දේශිය විසංතුලිත සංවර්ධනය අවමවේ. මේ සමග ම විගණන පනත ද සම්මත කරගැනී මෙන් වංචා දුෂණ ද අවම වී මේ රටට ස්වර්ණමය යුගයක් ඇතිවීම කිසිවෙකුටවත් වැලැක්විය නොහැකි වේ.
මෙය රටේ දියුණුවට හේතුවේ විෂම තුළිත සංවර්ධනය අවමවේ මේ සමග විගණන පනත ද සම්මත කලයුතුවේ.ඉන් මේ රට කඩිනමින් දියුනු කල හැකි වන් ඇත.
තවමත් අපේ රටේ හරක් ඉන්නවනේ? තප්පුලන ,විපක්ෂයක් කියන්නේ හොදදෙට සහයෝගය දෙන වැරදි දේට කෙලින් හිට ගන්න අයට නේ ? මට නම් හිනා එන්නේ වෙන තැනකින්. උන්ට ආවඩන අය ඊට වඩා හපන්.. නැද්ද හා ..
මෙතන කමෙන්ටි කියවන කොට හිතෙන්නේ අනේ තාමත් ඉන්නවානේ පාට කණ්නාඩි දාන අය කියලායි. පනත හෝ මේ ලිපිය හෝ හරි හැටි කියවගන්න බැරි අය තමා මෙතන කමෙන්ට් කියවන්නේ.
ලොකු දෙයක් ඡන්දෙ කාලෙට කනක් ඇහිලා ඉන්න පුළුවන්. තවද රාජ්ය ආයතන වල හොරට වැඩ කරන හොරට බටර් ගාන හොරට ඕටී ගන්න අය අල්ලන්න ක්රමයක් සම්මත කර ගත්තොත් අපේ රටට හොදකලක් අනාගතයක් තියේවි. මහජන තාවට හොද සේවයක් ලැබේවි
ඉතින් කොහොමද එ්කාබද්ධය රජය පෙරලන්නේ?