මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
බැඳුම්කර සිද්ධියට අදාළ කාලසීමාවේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පරිහරණය කළ ජංගම දුරකතන දෙකේ තොරතුරු නැති මාස 11ක කාලයට අදාල දත්ත හෙට (22) දහවල් 12.00ට පෙර කොමිසමට දැනුම් දෙන ලෙස කොමිසම අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නියම කළේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ දුරකතන දත්ත සොයා ගැනීමට හැකියාවක් නැති බව මීට පෙර දින බැඳුම්කර කොමිසමට සහය වන අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd