රංජන් කස්තුරි
විදුලි සේවකයන්ට වැටුප් වැඩිකළද වැටුම් වැඩිකිරීමේ ප්‍රතිශතය පිළිගත නොහැකි බැවින් වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ලංවිම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ගැටළුව සම්බන්ධයෙන් මේ වන විට කොළඹ කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර කම්කරු ඇමැති, කම්කරු කොමසාරිස් ජනරාල්, විදුලිබල හා පුනර්ජනනීය ඇමැති, විදුලි සමිති නියෝජිතයෝ, ලංවිම සභාපති සහ සාමාන්‍යාධිකාරී ද එම සාකච්ඡාවට එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව යන විදියට පෙරලෙයි වගේ. සියල්ලන්ගේම පඩි වැඩිකරලා මාරු වෙයිද දන්නේ නැහැ...
ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි. කඩාකප්පල්කාරින් එලවා දමන්න. තවත් පඩි වැඩි කලොත් රටේ සාමාන්‍ය මිනිහට ජීවත් වෙන්න බැරිවෙයි. මේක කුමන්ත්‍රණයක් ...
විදුලි සේවයේ ඉන්න කම්කරුවකුත් මාසෙකට ලක්ෂයක් විතර පඩි ගන්නවා. ඒත් උපාධි තියෙන ගුරුවරයෙකුට ලැබෙන්නෙත් 35000ක් විතර... පුදුම මිනිස්සු සිටින පුදුම රටක්... තරතිරම නොබලා අයින් කරන්න තියෙන්නේ...
ජය වේවා!!! යටිකූට්ටු වැඩ වලට අහුවෙන්නේ නැතුව ඉල්ලීම් දිනා ගන්න උත්සාහ කරන තවත් වෘත්තීය සමිතියක් තිබීම ගැන ඉතා සතුටුයි.
කුමාර මම රටේ ජනපති වුණානම් සේරම අයින් කරනවා..
අසාධාරන විදියට ඉංජිනේරුවෝ පඩි වැඩිකරගත්තු නිසා තමයි ඔය ප්‍රශ්නේ.ඒක අඩුකරලා මේ අයට සාධාරනයක් වුන නම් හරි.