(ඉන්දිකා රාමනායක)
පිළිකා රෝගීන්ට ලබාදෙන වේදනා නාශක පෙති තොගයක් මත්පෙති වශයෙන් පාසල් සිසුන් ඉලක්කකර අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයකු මත්පෙති 25,500 ක ප්‍රමාණයක් සමඟ අද (21) දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙම පෙති අඩංගු පෙට්ටි තොගය ග්‍රෑන්ඩ්පාස් නිවසේ සිටි පිටතට පැමිණෙන අවස්ථාවේ කොළඹ මධ්‍යම දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා මාතාවගේ අනාගත දරුවන් විනාශ කිරීමට ක්‍රියාකරන මෙවන් කාලකන්නි සමාජයෙන් අතුගා දැමිය යුතුමය.