(තරිඳු ජයවර්ධන)
බණ්ඩාරවෙල හරහා ගලා බසින කිරිඳි ඔයේ අඩි පනයක් පමණ දිග කොටසක පැළුමක් ඇතිවී ඇතැයි ද, ඒ පැළුම හරහා ඔයේ ජලයට පොළව ඇතුළට ඇදී ගොස් ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීහු ද එම ස්ථානයට ගොස් සිටිති.
(ඡායාරූප දියතලාව තේ රත්න)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ස්වභාවික විපතක් අතළඟයි...
ආත්මාර්ථකාමී අනුවණ දේශපාලක සහෝදරයෝ බණ්ඩාරවෙල නමැති සශ්‍රීක ප්‍රදේශය සහ ජනජීවිතය විනාශ කළා.
උද්ඝෝෂණයක් නැතිනම් විරෝධතා ව්‍යාපාරයක්වත් ආරම්භ කරමුද?
දේශපාලකයෝ කල මේ අමන වැඩේ නිසා නොබෝ දිනකින් මුළු කඳුකරයම හතර දිසාවට සෝදාගෙනවිත් මුළු රටම ගිල ගන්නවා. කෝටිගණනක් ජනයා පොළොවේ මිහිදන් වෙයි.
සයිටම් එක වගේ මේකත් හිටපු කෙනාගෙන් ලැබුනු ත්‍යාගයක් ප්‍රශ්නෙකට තියෙන්නේ රට බේරගත්ත වීරය නිසා එකෙක් වත් මික් කියල කියන්නේ නැති නිවටයො වෙච්ච එකයි.
පහුගිය ආණ්ඩුවේ ජනපති ඇතුළු හිටපු සහ වත්මන් රජය නියෝජනය කරන සියලුම ඇමතීන් මේ රටේ පරිසරයට කරපු මේ අපරාධයට වගකිව යුතුයි. ඔවුන් යුද්ධයෙන් මුදා ගත් රට ඔවුන් විසින්ම විනාශයේ කටට ඇද දැමීම ගැන ඔවුන් සියලුම දෙනා ලැජ්ජා විය යුතුයි. මේ දැවැන්ත පාරිසරික හානිය නැවත කිසිදා මේ රට ගොඩ ඒමට බැරි තත්වයක් නිර්මාණය කරමින් පවතින බව ඉතා පැහැදිලියි.
ඔය තියෙන්නේ රාජපක්ෂලාගේ සංවර්ධනය රට විකුණා කුට්ටිය සාක්කුවේ දාගන්නසංවර්ධනයේ ප්‍රති පල දිනෙන් දීන ඇස්පනා පිට පෙනී පෙනී තවත් ඒ අය පසු පස යන නරුමයෝ ඉන්නවනේ අම්මපා.
සොබා දහමට වින කිරීම සිය අතින් ගෙල සිද ගැනීම වැනිය.