ඉන්දිකා රාමනායක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසට පිහියක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු බලංගොඩ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි.
ඉන්දිකා රාමනායක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසට පිහියක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු බලංගොඩ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් කල පව් පස්සෙන් එලවා විපාක ලැබෙන නමුත් කවුරුත් එම විපාක ක්‍රියාත්මක කරන වධකයා විය යුතු නැත.
පිහියක් අරගෙන තුවක්කු ගොඩක් මැදින් යන්න මානසික රෝගියෙක් වෙන්න ඇති.
එකාබද්දේ ප්‍රබලයින් අතර මීලග නායකයා වෙන්න තියෙන්නේ පුදුම තරගයක්.
රජතුමා ඒදවස්වල හොයපු කඩුවද , පිහියද ?
ඔය හිටපු එක්කෙනා පිටිපස්සෙන් අනින්න දක්ෂයෙක් නිසා මෙයා ඔය පිහි ගොඩක් පව්ලේ සැමටම විකුනන්න ඩිල් එකක් දාගන්න ගියා වෙන්නැති... බිස්නස්කාරයෝ ඔහොම තමයි අනේ...
ස්වයං රැකියාවක් වශයෙන් ගෙයින් ගෙට ගොස් පිහියා විකිණීම තහනම්ද? (කොළඹ අවට ටයි දාගෙන යුරෝපීය ඇඳුමින් සැරසී පිහියා, කතුරු ,නියන් ගෙයින් ගෙට වෙළෙඳාමේ යෙදෙන "සේල්ස් රෙප්" ලා සිටි)
මොකක් හරි පරණ ඇරියස් එකක් ඇති.
බටහිර කුමන්ත්‍රණ කාරයෙක් වෙන්න ඇති
වෙන මොනවද මෙයාව බලන්න ගෙනියන්න තියෙන්නේ ?
අනේ මෙයා යන්න හදල තියෙන්නේ හිටපු ජනපතිට මැල්ලුමක් හදල කරෝල කැල්ලක් බැදල ඇඹුල්තියල් මාළු කිරි හොදි හදල කැකුළු හාල් බත් එක්ක කන්නදෙන්න.
බලය ලබා ගන්න විගඩම් කරලා මුළු ලංකාවම පහත් තත්වයකට ඇඳලා දානවා. වැදගත් විදියට ජීවත් වෙන්න සමාජයට ආදර්ශවත් වෙමු . සියලු ලක් වැසියන් යහපත් පුරවැසියන් වේවා !
මේක ආණ්ඩුවේ නාට්‍යයක්ද? ඒකාබද්දේ නාට්‍යයක්ද? කියන්න බලන්න පුලුවන්නම්.
බලන්ගොඩ මානවයාට පින්.
මේක " ඩ්‍රාමා " එකක් වෙන්න පුළුවන්. තියෙන වාතාවරණයත් එක්ක මොන මොනවා හරි දේවල් කරළියට ආවොත් තමා නඩු තීන්දු පහුවෙන්නේ. අපි බලමු තව ඔය වගේ "නාටක" මොන ස්වරූපවලින් එයිද කියලා. ලොකුම දේ.. ප්රශස්ත ජනතාව අවදියෙන්.
සපුමල් කුමාරයාගේ කඩුව ශ්‍රී ලංකා තැපෑලෙන් එනකොට ඔහොම තමයි. ටිකක් කල් ගන්නවා.
වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මොහු පැමිණියේ "සිංහල බෞද්ධයා" වෙනුවෙන් සොසේජ් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බව මොහු කට උත්තර දී තියෙනවා.
මමත් අඟල් 9 ක පාන් කපන පිහියක් බෑගයේ දමාගෙන ගොස් ඇමතිවරියකගේ නිවස තුළ ඇය සමග සාකච්චාවක් පැවැත්වුවා (1995). එළියේ හිටියේ එක පොලිස්කාරයයි. හොඳ වෙලාවට ඔහු මගේ බෑගය බැලුවේ නැහැ. එය සිද්ධ වුනේ මම පිටත්වෙනකොට බිරිඳ පිහියත් මුවහත් කරගෙන එන්ට කියල දීම නිසයි. මම බේරුනේ අනු නමයෙන්. මේ ගැන මම අයිලන්ඩ් පුවත් පතේ ලිපියක්ද පලකලා (මැයි 14, 2015).