IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බස්නාහිර මහ ඇමැති බේලින් මැෂින් බෙදයි

(ජයමාල් චන්ද්‍රසිරි)

‘බටහිර කසළ නිසි මගට‘ ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන සඳහා බේලින් මැෂින් බෙදාදීමේ වැඩසටහන අද(18) කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



අදහස් (7)

බස්නාහිර මහ ඇමැති බේලින් මැෂින් බෙදයි

Jayampathi Monday, 18 September 2017 10:42 AM

ඉසුර දේවප්‍රිය මහතාට හුගක් වියදම් වෙන්න ඇති. ඔහුගේ නම සහ විස්තරය මැෂින්වල සඳහන් කරන්න ඇත්තේ මේ මුදල් ඔහුගේ පුද්ගලික වියදමක් නිසාද? ඔහොම යං.

:       0       245

d.upulMonday, 18 September 2017 11:13 AM

අනේ මෙහෙමත් ලැජ්ජා නැති මිනිස්සු... කියලා වැඩක් නැහැ.

:       0       100

Pradeep LiyanageMonday, 18 September 2017 11:34 AM

ලැජ්ජා නැතිකම මහ ඇමතිකමටත් වැඩිය ලොකුයි ලුනේ ...

:       0       91

RaveendraMonday, 18 September 2017 02:33 PM

ජයම්පති මයා වෙත, ඔබගේ අදහස ඉතාමත්ම නිවැරදිය. අප මොනතරම් පුන පුනා කීවත් මෙවැනි විවෘත්ත කිරීම්වලට මහජන මුදල් නාස්ති නොකරන ලෙස නමුත් හැම පක්ෂයකම ඉන්නේ මෙවැනිම පාද දෙකේ සත්වයන් වීම අභාග්‍යයකි. තම නමද පතරංග ජාතක අකුරෙන් ලියා ප්‍රදර්ශනය කිරීම මානසික ලෙඩක් බව නොදනීමත් පාපයකි.

:       0       97

රජින්ද Monday, 18 September 2017 11:43 AM

ගහලා පන්නන්න වටින්නේ... පොදු මහජනතාවගේ බදු මුදල් සහ විදේශ ආධාර වලින් කරන ඒවාට තමන්ගේ පුද්ගලික වියදමෙන් වගේ බෝඩ් කෑලි ගහන් රඟන හැටි බලන්නකෝ. ගලවල විසි කරන්න තියෙන්නේ ඔය බෝඩ් කෑලි සහ ඒවායේ නම් තියෙන අයව.

:       0       171

ranavi Monday, 18 September 2017 05:52 PM

වරද අධ්‍යාපනයක් නැති අය රට පාලනය කරන එක.

:       0       41

ධම්ම Tuesday, 19 September 2017 02:52 AM

කෙනෙකුට කෙසෙල්ගෙඩියක් දුන්නත් මෙයාලා නම ගහලා තමයි දෙන්නේ.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site