මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
බැඳුම්කර කොමිසම හමුවේ දීර්ඝතම සාක්කිය ලබාදෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා දින 18ක් පුරා ලබාදුන් සාක්කිය අද (19) අවසන් කළේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් සාක්කි ලබාදීමට කැඳවනු ලැබු කසුන් පලිසේන මහතාගේ මුලික සාක්කි විමසීමෙන් අනතුරුව ඔහුගෙන් දීර්ඝ වශයෙන් හරස් ප්‍රශ්න විමසීය.
කසුන් පලිසේන මහතා පසුගිය අගොස්තු මස 07 වැනිදා සාක්කි දීම ආරම්භ කළ අතර ඔහු එදින සිට අද (19) වන තෙක් කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් බැඳුම්කර වෙළඳ පොළේ සිදුවු සිද්ධීන් ඇතුළු විවිධ තොරතුරු හෙළි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලු කෙසේවෙතත් අන්තිමට මුළු බේරේම නැහැ