නාකුලාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට නවසීලන්ත රටේ රැකියාවක් දෙන බව කියා රුපියල් තුන් ලක්ෂයක වංචාවක් කළැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන බියන්විලගේ ඇන්ටනී වික්ටර් පෙරේරා මහතා අත්අටඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
2016 ජුනි මාසයේ ලැබුණු පැමිණිල්ලක් දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.