(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සුළු සේවා පාලිකාව විසින් එම රෝහලේ වෛද්‍යවරකුට මහත්මයා කියා ආමන්ත‍්‍රණය කිරිමෙන් පසුව එම වෛද්‍යවරයා අද (19) දින පෙරවරුවේදි අසභ්‍ය වචනයෙන් බැන වැදුනේ යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් රොහල් කණිෂ්ඨ සේවකයන් අද (19) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවුහ.