(ශාන්ත රත්නායක)
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රීන් මහතා සාක්කි දීම සඳහා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට අද (19) පැමිණියේය.



(ශාන්ත රත්නායක)
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රීන් මහතා සාක්කි දීම සඳහා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට අද (19) පැමිණියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ ලේ කඳුලින් උපයාගත් මුදල් හොර කෑවා මුන්දලා ඉන්නේ නම් හතරටවත් ගැන ගන්න බැරිවිදියට.
විදේශිකයකු වන මේ පුද්ගලයා කවදා හෝ රටින් පැන්න හැකි බැවින් නඩුව ඉවරවෙන තෙක් රිමාන්ඩ් කරන්න.
ටයි කෝට් දාගෙන වොල්වෝ සෙඩාන් වලින් බහින අහිංසක දුක්විදින ජනතාවගේ මුදල් මංකොල්ල කාලත් නිදහසේ වැජබෙන හොරුන්ගෙත් හොරු කම්බා හොරු. කොම්පැනියේ එක හොරෙක්ගෙ අවුරුද්දක බෝනස් දීමනාව විතරක් කෝටි 10 යයි. අනිත් උන්ට කොහොම ඇද්ද.
යු.එන්.පී අය බොහොම වෙහෙසවී දොවා ගත්ත කිරි කළයට රටේ පුරවැසියෙක් වත් නොවන මෙයා එකපාරටම සිංගප්පුරුවේ සිට ඇවිත් ගොම තලියක් එකතු කරා. මෙවැනි හොරුන්ට මේ රටේ නීතිය මොකක්ද කියලා පෙන්වන්න ඕනේ වැලිකඩ බෝඩිමට අවුරුදු දහයකට විතර යවලා.
තේරුමක් නැ. ගිය දවසේ ඉදන් රෝහලේ ඉදී.