රංජන් කස්තුරි
විදුලි සේවක වැඩවර්ජනය සම්බන්ධයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ කම්කරු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා සමඟ මේ වන විට කොළඹ කම්කරු අමාත්‍යංශයේ නිශේෂ සාකච්ඡාවක නිරතවෙති.
කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ද, ලංවිද සාමාන්‍යාධිකාරීවරයා ද එම සාකච්ඡාවට එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ වර්ජකයෝ කල වීරකම් අන්තර්ජාලයේ තිබෙනවා. මෙවැනි ත්රස්තවාදීන්ට ජේ ආර් මහත්මයා කල විදිහේ විසඳුමක් දෙන්න. අමතරව කඩාකප්පල් වැඩ වලට නීතිය ක්‍රියාත්මක කර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න. ඔවුන් ලද වෘත්තීය දැනුම මෙහිදී පාවිච්චි කලේ විදුලි රැහැන් විසන්ධි කිරීමට.
මොන විසඳුම්ද? හැමදාම වර්ජනකරනවනම් ඒ අය එලියට දාල අළුතෙන් ගන්න..දැන් වර්ජන ඇතිවෙලා. වර්ජකයෝ .මහජන මුදලින් අඹු දරුවන් රකින පවුකාරයො...