කල්පිටියේ සාම චෛත්‍යයට මුල්ගල තැබෙයි
කල්පිටිය අර්ධද්වීපයේ ඉදිවෙන ප්‍රථම චෛත්‍යය උදෙසා දලුව ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී අද මුල් ගල් තැබීණ. ප්‍රදේශයේ ඉස්ලාම්, කතෝලික සහ හින්දු ආගමික සහජීවනය ප්රතිමූර්තිමත් කරමින් ඉදිවන නිසා මෙමචෛත්යය කල්පිටි අර්ධදීපයේ සාම චෛත්‍යය ලෙස නම් කර ඇත.