(සෙනරත් බණ්ඩාර)
කොළඹ සිට මහනුවර දක්වා ඉන්ධන රැගෙන එමින් තිබූ ඉන්ධන බවුසරයක් පහළ කඩුගන්නාව වැලමිට වංගුව අසලදී පෙරළී ගොස් ඇත.
අනතුරෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර ඉන්ධන සුළු වශයෙන් ගලායාම හේතුවෙන් ගිනිගැනීමක් සිදුවුවහොත් එය වළක්වා ගැනීම සඳහා මාවනැල්ල ගිනිනිවීමේ ඒකකයේ ආරක්ෂාව සැපයිණි. ඒ අතර වෙනත් ඉන්ධන බවුසරයකට එහි තිබූ ඉන්ධන මාරු කිරීමට කටයුතු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් හා ඉන්ධන ප්‍රවාහනය කල යුත්තේ දුම්රියෙනි. ලෝකයේ සියලු රටවල සිදුවන්නේ එයයි. මේවා නිසා මහ මග මැරෙමින් හොර දේශපාලකයින්ට ඡන්දය දෙන මෝඩයින් සිටින එකම රටද ලංකාවයි.