නීති කැඩීම විනෝදාංශයක් වෙයි
දුමිරිය මාර්ග තුළ සෙල්ෆි ඡායාරූප ගැනීම රජය විසින් තහනමි කර තිබියදිත් ,විද්‍යුත් මාධ්‍ය සහ මුදිත මාධ්‍ය තුළින් කෙතරම් දැනුවත් වීම් කළත් එය ගණනකට නොගෙන සෙල්ෆි ඡායාරූපකරණයේ යෙදෙන පාසල් සිසුන් පිරිසක් වේයන්ගොඩ දුමිරිය ස්ථානයේ දී පසුගිය දිනක අපට දක්නට ලැබිණි.