නිමන්ති රණසිංහ
වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් 27 දෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අදාළ ටී56 ගිනි අවි 158ක් සහ මිලිමීටර නමය වර්ගයේ ගිනි අවි තුනක් රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2012 නොවැම්බර නව වැනි දා රාත්රී මෙම සිදුවීම සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවගෙත් අර වගේ වගේ "එකට ඇතිල්ලිලා සාක්කි සේරම මැකිලා" ඇත්ද?
රටම නොවේ මුළු ලෝකෙම දන්නා සිදුවීමක්. ගිනි අවි මාරුකලොත් ඔක්කොම සුන් .
රක්ෂිත බන්ධනාගාර ගත කරනවා යනු දැඩි ආරක්ෂාවක් ඒ පුද්ගලයන්ට සපයන්න අධිකරණය නියෝග දීමයි එම පුද්ගලයන්ගේ ආරක්ෂාවේ වගකීම සම්පුර්ණයෙන්ම පවතින රජය සතුයි. එවන් පුද්ගලයන් ගේ නම් ලස්තුවක් කියව කියවා ගෙන්වාගෙන වෙඩි තබා ඝාතනය කළා නම් එසේ කරන්න කවුරු හෝ අණදුන්නා නම් කවුරු හෝ ක්රියාත්මක කළා නම් මේ යන විදියට විශ්නු , කතරගම , ඇතුළු 33 කෝටියක් දෙවියන්ට බාරයි ..!!!
මේක කරපු අයට තරාතිරම නොබලා දඩුවම් දෙන්න
අනේ මෙහෙමත් මෝඩ පරීක්ෂණ. ඔය නඩුව අහෝසි කලානම් ඉවරයි ඒ ඒ අයම වෙඩි තියාගෙන මැරිලා කියලා. නීතිය හරිහැටි ක්රියාත්මක නොවුනත් සොභාධර්මයෙන් දඬුවම් ලැබෙයි..
මේ යනවිදියට තුවක්කු මාරුවකින් වැඩේ පිනිෂ්... ගේම ගොඩ විත්ති කරුවන් නිදොස්කොට නිදහස් ... හැබැයි ස්භාවධර්මයා ගෙන් නම් නිදහසක් නැත .
අපි බලමු යහ පාලන ආණ්ඩුවේ තීන්දු ... අපිත් කතිරෙන් තීන්දු දෙන්නම්
වෙඩි දිතිබ්බේ කවුද, වෙඩි කෑවෙ කව්වුද, අණ දුන්නේ කවුද, වගකිව යුත්තේ කවුද, වෙඩි තිබ්බේ ඇයි කියලා මුළු ලෝකෙම ඉන්න ශ්රී ලාංකිකයෝ දනිති. අපි තීන්දුව දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනවා .
රැඳවියන් ඝාතනය කරන රටක් වේද එම රට හඳුන්වන්නේ මිලේච්ච රටක් ලෙසටයි....
මැරුවේ රටට වැඩක් නැති අය... ඒ ගැන ඇයි කලබල? මොන අපරාද කාරයා වුණත් කමක් නැහැ. මැරුවොත් මරපු කෙනා ගස්. දැන් පෙනෙන්නේ නැද්ද එල්.ටී.ටී.ඊ කාරයෝ බෝම්බ තියා, කපා කොටා අත දරුවාගේ සිට මහල්ලා දක්වා මැරුවා. දැන් එල්.ටී.ටී.ඊ කාරයින්ව මැරූ අපේ සොල්දාදුවා හිරේ දාන්න, එල්ලුම් ගස් යවන්න කියලා අර සිංහලයින් මැරුණු පවුල්වල අයම ඉල්ලනවා. මිනීමරු එල්.ටී.ටී.ඊ කාරයෝ විශේෂ සමා ලබා නිදහස් වෙනවා.
ඕවා කරපු අයට හෙනවත් නැහැ. ඔය අගේට ඉන්නේ ඉහෙන් බහින ලෙඩක්වත් නැතිව..
මෙම වැලිකඩ බන්ධනාගාරය ඝාතනය, එක්නැලිගොඩ, ලසන්ත, තාජුදීන් ඝාතන පරීක්ෂණ සහ නඩු එක්තරා රඟපෑමක්. මේ නඩු අහන විනිසුරුවරුන්ට කරන අපහාසයක්...
මෙය ලංකාවේ සිදු වූ ම්ලෙච්ඡ සමුහ ඝාතනයක්.. එය ම්ලේච්ඡ වන්නේ ආරක්ෂාව පිට රක්ෂිත බන්ධනාගාරගත වූ රැඳෙවියන් ඝාතනය වීම නිසයි. මෙය කමිටු දෙක තුනකින් වාර්තා කැඳවූ සිද්ධියක්. නම් ගම් එක්ක ඔප්පු වී ඇති සිද්ධියක්. නමුත් ලංකාවේ ඇල් මැරුණු නීතිය නිසා අපරාධකාරයින් නිදහසේ සමාජයේ සැරිසරනවා. බලය අයතු ලෙස භාවිතය උපරිමයෙන් පෙන්නුම් කරන මෙම සිදුවීම අපක්ෂපාතිව නීතිය ක්රියාත්මක කලේ නම් අද සමාජයේ වැජඹෙන බෙහෝ ඉහළ තල මත සිටින අය බන්ධනාගාරය තුළ සිටිය යුතුයි..
හිර කරුවන් පාලකයන්ගේ වුවමනා වුවමනාවන්ට මිනිමරලා හිරේ ගිය අය රහස් එලිවේවි කියා හිතන් නම් ලෑස්තුවර අනුව වෙඩි තිබ්බේ .
මේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් සැලසුම් කොට වෙඩි තියා මැරීම මිනීමැරුමක්. එවකට හිටපු රජයේ ප්රධානියා අදාළ විෂය භාර ප්රධානින් ජාත්යන්තරේට රටට, මහජනයාට, මියගිය සැකකරුවන්ගේ දෙමාපියන්ට, අඹුවන්ට, දරුවන්ට, නීතියට, වගකිව යුතුයි. මෙය වර්තමාන යහපාලන රජයේ වගකීමක් ...!!!
මේවා නීතිවිරෝධි මහා අපරාද.