කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ශික දුරුතු මහා පූජෝත්සව මාලාවේ රන්දෝලි මහා පෙරහර අද (30) රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි.
සුබ මොහොතින් සධාතුක කරඩුවට පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරඩුව කතරගම වාසනා හස්තිරාජයාගේ පිටෙහි සකසනලද රන්සිවිගෙහි තැම්පත් කළේය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමා එතැනට ගිය එක හොඳයි.