රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණයට බාධාවන අයුරින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව අද වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කර තිබේ.
වෘත්තීය සමිති ක්‍රියාමර්ග පෙබරවාරි මස 15 වැනි දින තෙක් කල් දමන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව වෘත්තීය සමිතිවලින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd