බැඳුම්කර වාර්තාව සහ මහා පරිමාන දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි හය වැනි දා උදේ 10.30ට පැවැත්වීමට කතානායකවරයා තීරණය කර ඇත.
බැඳුම්කර වාර්තාව සහ මහා පරිමාන දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි හය වැනි දා උදේ 10.30ට පැවැත්වීමට කතානායකවරයා තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ. දෙපැත්තෙම ඉන්න හොරු එකතු වෙලා මේ විවාදය කඩාකප්පල් කරනවා. දැනටමත් ඩිල් එකක් දා ගෙන ඇත්තේ.
මුලු ලෝකයම බලන මේ විවාදය කඩා කප්පල් කිරි්මට සමහරුන්ට අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා ඒගැන දැනගෙන පරිසරය සකසා ගැනි්මට කතානායක දක්ෂ වෙතැයි විස්වාස කරමු