පාලිත ආරියවංශ
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල හා හපුතලේ අතර පිහිටි කහගල ප්‍රද්ශයේ නාය යාමේ අවදානයක් ඇති ස්ථානයක් නිසා හපුතලේ උඩපාර තාවකාලිකව වසා දැමූ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල , දියතලාව හරහා හපුතලේ මාර්ගය භාවිතා කළහැකි බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (බදුල්ල) ඊ.එල්.එම් . උදය කුමාර මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කහගල ප්‍රදේශය සෑම වසරකම නායයන තත්ත්වයක් වාර්තා වන නිසා පාර අවහිරවීමට නිසි විසඳුමක් හෝ විකල්පයක් සෙවිය යුතුයි.