ගිනි අව්වේ සුවය සොයන්නෝ දැඩි හිරු රශ්මියෙන් පරෙස්සම් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (2) පළාත් කිහිපයකට අනතුරු අඟවා තිබිණි. උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත් ඒ අතර විය. කෙසේ නමුත් දැඩි හිරු රශ්මිය සහ රස්නය මධ්‍යයේ විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවේ නැගෙනිර වෙරළ තීරයේ සුන්දරත්වය විඳගන්නා අයුරු අද (3) දවස මුළුල්ලේ දක්නට ලැබිණි. 03 May 2018
ඇමෙරිකා නාවික ජංගම රෝහල් නෞකාවක් ත්‍රිකුණාමලයේ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකා දෙකෙන් එකක් වන ‘යු.එස්.එන්.එස් මර්සි නෞකාව’ මේ දිනවල ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තිබේ. මෙම නෞකාව ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරායට සේන්දු වූයේ අප්‍රේල 25 වැනිදාය. 03 May 2018
මහා සිනමාවේදියා දැයෙන් සමුගනී මෙරට සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතීය සිනමාවේදියෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි. 02 May 2018
බුද්ධරශ්මි වෙසක් කලාපය විජේදාස රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ සම්බුදු තෙමඟුල සිහිකරමින් ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය සංවිධනය කරන ලද බුද්ධරශ්මි වෙසක් කලාපයේ තෙවෙනි දවස අද (02 ) උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි. 02 May 2018
හිටපු ජනපති ප්‍රේමදාසගේ ගුණ සැමරේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වැනි ගුණ සැමරුම් උළෙල කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී අද (1) සිදු කෙරිණි. 01 May 2018
වට්ටක්කා ගොවීහු කබලෙන් ලිපට නවගත්තේගම වට්ටක්කා ගොවීහු සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසරණභාවයට පත්ව සිටිති. වට්ටක්කා කිලෝවක් මේ දින වල අලෙවි වන්නේ රුපියල් 07-08 ප්‍රමාණයකට බව ඔවුහු පවසති. 30 April 2018
හතුරු මිතුරු නැති දේශපාලනයේ සැබෑ මායාව දේශපාලන දිවියේ මිතුරන්ද හතුරන් ද නැති බව කියැවෙන හමුවක් පසුගියදා දඹුල්ලේදී දැක ගැනීමට අවස්ථාව ලැබිණි . 30 April 2018
ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් මෙවර ශ්‍රි පාද වන්දනා වාරය අද (30) උදෑසන ශ්‍රි පාද උඩුමළුවේ පැවැති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් කෙරිණි. 30 April 2018
සර්වඥ ධාතු වන්දනාවට ජනපතිත් යයි ඉන්දියාවෙන් වැඩම කරවන ලද සාරානාත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අරලියගහ මන්දිරයට පැමිණියේය. 29 April 2018
ගංගාරාම වෙසක් කලාපය සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සංවිධානය කළ ගංගාරාම වෙසක් කලාපය අද (29) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 29 April 2018
දන් පිළිගැනීමේ පිණ්ඩපාත චාරිකාවක් අසිරිමත් බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය නිමිති කරගනිමින් සංවිධානය කළ මහා සංඝරත්නයේ දහස් නමක් උදෙසා දන් පිළිගැන්වීමේ පිණිඩපාත චාරිකාවක් මිහින්තලයේදී අද (29) දහවල් වීදි සංචාරය කැරිණි. 29 April 2018
මදුරන්කුලියෙන් රාජාලියෙක් හමුවෙයි මදුරන්කුලිය මුක්කු තෝඩුවාව වෙරලාසන්න ප්‍රදේශයේ ගෙවත්තක තුවාල ලබා වැටී සිටී රාජාලියකු අද(29) කරුවලගස්වැව වනජීවී නිළධාරීන්ට බාර දීමට එම ගෙවත්තෙහි හිමිකරු කටයුතු කර තිබිණි. 29 April 2018
වෙසක් පොහෝදා ගංගාරාමය වෙසක් පුන් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටියේ ගංගාරාමය විහාරස්ථානට අද (29) පැමිණි උවැසි උවැසියෝ පෙහෙවස් සමාදන් වුහ. 29 April 2018
කැලණි රජමහා විහාරයේ වෙසක් අසිරිය සම්බදු තෙමඟුල සිහි කරමින් කැලණිය රජමහා විහාරයේ අද (29) උදෑසන සිට සීල භාවනා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කැරිණි. 29 April 2018
රංගිරි දඹුලු මහා පෙරහර වාර්ෂිකව පැවැත්වෙන රංගිරි දඹුලු මහා පෙරහැර ඊයේ (28) රාත්‍රියේ දඹුලු පුදබිමේ වීදි සංචාරය කරනු ලැබූහ. 29 April 2018
පුත්තලමෙන් අඩි 12 ක පිඹුරෙක් පුත්තලමෙන් හමුවූ අඩි 12 පමන දිගින් යුත් විශාල පිඹුරකු තබ්බෝව අභය භූමියට මුදා හැරීමට කටයුතු කල බව වනජීවී පාලන ඒකකය කියයි. 28 April 2018
උතුරු - කොරියානු නායකයන්ගේ ඓතිහාසික හමුව වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය මේ වසර තුළදී නිමා කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට උතුරු කොරියාවනු සහ දකුණු කොරියානු නායකයෝ සූදානම් වෙති. 27 April 2018
ඉරණවිල මා දැළකට කිලෝ 50,000 ක තෝරු - පරව් හලාවත - ඉරණවිල ප්‍රදේශයේ මාදැලකට අද (27) කිලෝ ග්‍රෑම් 50,000 කට ආසන්න බරකින් යුත් පරා සහ තෝර මාළු තොගයක් අසුවී ඇත. 27 April 2018
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිරිසක් විසිර යති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බල ඇණි ආධාරක අවි සහ මිසයිල අවි පාඨමාලාව හැදෑරූ නිලධාරීන් සහ සෙසු නිලයන්ට අයත් 121 දෙනෙකු විසිර යාමේ පෙළපාලියක් එම පාබල පුහුණු මධ්‍යස්ථානයේ සරඹ පිටියේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි. 27 April 2018
දංකොටුවට මොණරු ඇවිත් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යෝගියානල දික්වෙල, ගල්වකල සෙන්දිරියාමුල්ල ඇතුඵ ගම්මාන රැසක මේ දිනවල සැරිසරන 40 කට ආසන්න ලොකු කුඩා මොණරු රෑනක් ප්‍රදේශයේ ජනතාවට දැක ගැනීමට හැකි වී තිබේ. 27 April 2018
වැසි සහිත සුළඟින් මුලතිව් නිවාස රැසකට හානි කලකට පසුව පැවති නියං තත්ත්වය හමාර කරමින් මුලතිව් ඔඩ්ඩුසුඩාන් මාන්කුලම් ප්‍රදේශයට ඊයේ (25) රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඇති වූ සුළගින් නිවාස රැසකට හානි සිදුව ඇත. 26 April 2018
ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්‍රිකුණාමලයට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකාව වන ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව ත්‍රිකුණාමල වරයාට අද (25) සේන්දු විය. 25 April 2018
මහවැලි එච් කලාපයේ අලුත් සහල් මංගල්‍යය අවුකන පිළිම වහන්සේ අභියසදී මහවැලි එච් කළාපයේ අලුත් සහල් මංගල්‍යය උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවුකන පිළිම වහන්සේ අභියසදී අද (25) පැවැත්විණි. 25 April 2018
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජනපතිගේ ඇගයීමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක්වූහ. 25 April 2018
යල කන්නයට පරාක්‍රම සමුද්‍රයේ දියවර නිකුත් කෙරේ ඉදිරි යල කන්නය සඳහා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීම අද (25) පෙරවරුවේදී සිදු කෙරුණි. 25 April 2018
රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂණයක රැකියා විරහිත උපාධිධාරීන් 57000 කට රැකියා ලබාදෙන ලෙස රජයට බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සංවිධනය කළ උද්ඝෝෂණයක් අද (24) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි. 24 April 2018
කරුකුපනේ ගම්මානය මුහුදට බිළිවීමේ අවදානමක් මුහුද රළු වීම හේතුවෙන් තම ගම්මානය දිනෙන් දින මුහුදට බිළි වෙමින් පවතින බව ආරච්චිකට්ටුව - කරුකුපනේ ගම්මානයේ ධීවරයෝ පවසති. 24 April 2018
සිරියා ප්‍රහාරවලට එරෙහිව කොළඹදී විරෝධතාවක් පසුගිය දිනවල සිරියාව තුළ මතුව ඇති ගැටලුව දඩමීමා කරගනිමින් ඇමෙරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය යන රටවල් සිරියාවට ප්‍රහාර දියත් කිරීමට විරුද්ධව සමාජවාදී තරුණ සංගමය අද (23) ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. 23 April 2018
පකිස්තාන් ජින්නා ශිෂ්‍යත්ව ප්‍රධානය කොළඹදී ශ්‍රී ලංකාවෙන් තෝරා ගත් සිසු දරු දැරියන් වෙනුවෙන් පාකිස්තාන මහ කොමසාරිස් කර්යාලය පිරිනමන ’’පකිස්තාන් ජින්නා ශිෂ්‍යත්ව ’’ ප්‍රධානය අද (23) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විය. 23 April 2018
මුලතිව් මුහුදින් අමුතු හක්ගෙඩියක් මුලතිව් පළාතේ ධීවරයින් දෙදෙනෙකුට මෙතෙක් හමුනොවූ අන්දමේ අමුතුම ආකාරයේ මුහුදු හක් ගෙඩියක් හමු වී තිබේ. 23 April 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026