කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු හෙයියන්තුඩුව
කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා වශ්‍යයෙන් ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විසින් පත් කරන ලදී. කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ මනිලාල් වෛද්‍යතිලක මහතා සිවිල් අභියාචන මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස පත් කිරීමෙන් ඇතිවු පුරප්පාඩුවට හෙයියන්තුඩුව මහතා මෙලෙස පත් කරන ලදී.