තාජුඩීන්ගේ පරිගණකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් යන්ත්‍ර දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන 28 February 2018
ආබාධිත දියණිය ගැන ළසොවින් පියාත් දියණියත් දිවියෙන් සමුගනිති හෝමාගම විමාන පාරේ නිවසක පදිංචිව සිටි ආබාධිත තත්වයේ පසුවන තම තෙහැවිරිදි දියණියට වස පොවා ඇයගේ පියා ද වස පානය කිරීමෙන් පසු අද (28) උදෑසන දෙදෙනාම මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 28 February 2018
නාඩු-සම්බා වී අලවි මණ්ඩලය හරහා මිලට ගනී නාඩු වී කිලෝව රුපියල් 38 බැගින් ද සම්බා හා කීරි සම්බා වී කිලෝව රුපියල් 41 බැගින් ද වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට ඇමැති මණ්ඩලය තීන්දු කර තිබේ. 28 February 2018
පොල්කටු ඇවිදිමේ ගිය දැරියක් මරුට අවිස්සාවේල්ල දෙහිඕටි බෞද්ධ ප්‍රාථමික පාසලේ 4 වසරේ ඉගෙනුම ලබන දැරියක් පොල්කටු ඇවීදිමේ ක්රියාවේ නිරත වී සිටියදී මුලින් අතට මුලින් අතට වැටී රෝහල් ගත කළ පසු මිය ගිය බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 28 February 2018
ඇලොසියස් - පලිසේනගේ ඇප නියෝගය 9 වැනි දා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරුන්ට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇති ප්රතිශෝධන 28 February 2018
වෙලේ සුදා නිදහස් හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට 28 February 2018
බුලත්සිංහල වෙළඳසලක ගින්නක් බුලත්සිංහල කලවැල්ලාව පාලම අසල වෙළඳසලක අද (28) අලුයම 4ට ගින්නක් හටගෙන ඇති බව අගලවත්ත පොලිසිය පවසයි. 28 February 2018
හදිසි විදුලි මිලදී ගැනීමකට කෝටි 250ක් ඉල්ලයි හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250 ක පමණ මුදලක් ඉල්ලා විදුලිය බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. 27 February 2018
අගමැතිට එරෙහි විශ්වාස භංගයක් - වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් එජාප නායක රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය. 27 February 2018
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනපති නියෝග කරයි ආර්ථික කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 27 February 2018
අල්ලස් කොමිසම හිටපු ඇමැති රවීගෙන් ප්‍රශ්න කරයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (27) පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ. 27 February 2018
ගසක් කඩා වැටී වාහන දෙකකට අලාභ ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව සමඟ කොහුවල සහ පාමංකඩ අතර ජපන් ළදරු පාසල අසල විශාල ගසක් කඩා වැටී මෝටර් රථයකට හා යතුරුපැදියකට අලාභ හානි සිදු වී ඇතැයි කොහුවල පොලිසිය පවසයි. 27 February 2018
බන්ධනාගරයේ සැකකරුවකුට පොල්ලකින් පහර දුන් අයෙක්ට මරණ දඩුවම උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන චෝදනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට එහි සිටි තවත් සැකකරුවෙකු විසින් පොල්ලකින් පහරදී ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරුවු විත්තිකරුවෙකුට 27 February 2018
අල්ලස් ගත්තැයි සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ් රුපියල් තිස් දහසක අල්ලසක් ගත්තැයි අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී සමන් ජයතිලක බණ්ඩාර මහතා ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුන්දර මහත්මිය නියෝග කළාය. 27 February 2018
අධ්‍යාපන පීඨවලට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ 12 දා සිට 2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණ ලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතය. 27 February 2018
දුම්කොල වගාව තහනම් කිරීමට චක්‍රලේඛයක් නෑ දුම්කොළ වගාව 2020 දී තහනම් කිරීමට රජය තීරණය කොට ඇතත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් මේ වනතුරුත් අදාල රාජ්‍ය ආයතන, නිලධාරින් හා පුද්ගලයන් වෙත යවා නැතැයි හෙළිවේ. 27 February 2018
කිරිඇල්ල අලුත් අමාත්‍යාංශයට යයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පාර්ලිමේන්තුවේ සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද ( 27දා) දින කොළඹ 01, ලෝක වෙළඳ වෙළඳ මධ්‍යස්ථානයේ, 27 February 2018
දකුණු පළාත් සභාවට නව සභානායකවරයෙක් දකුණු පළාත් සභාවේ නව සභානායකවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන චම්ලි විතානාච්චි මහතා අද (27) පැවති පළාත් සභා රැස්වීමේදී පත්කර ගන්නා ලදී. 27 February 2018
හිටපු ජනපති ලේකම්ගේ පෙත්සම 2 වැනි දා කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ 27 February 2018
ගෝඨාට එරෙහි අතුරු නියෝගය කල් යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන මාර්තු 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය. 27 February 2018
පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර ඒකාබද්ධයට විපක්ෂ නායක ධූරය ගතහැකියි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් 27 February 2018
හිටපු ඇමැති අලුත්ගමගේ නඩුව 6 වැනිදා විභාගයට ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට 27 February 2018
නිල්දණ්ඩාහින්න බස් අනතුරින් 37 ක් තුවාල නිල්දණ්ඩාහින්න-තෙරිපැහැ ප්‍රධාන මාර්ගයේ, අඹන්ඇල්ල ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (27) නිවසක් මතට පෙරළීමෙන් බස් රථයේ ගමන් ගත් 27 February 2018
සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට සහකාර පොලිස් අධිකාරිවරයෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසිය. 27 February 2018
වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර හමුවෙයි බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්ණ ඇල මාර්ගයට ඊයේ (26) උදෑසන පෙරලී ගිය මෝටර් රථයේ සිට අතුරුදන්වූ ගුරුවරයාගේ මළ සිරුර සිද්ධියෙන් පැය 24 කට පමණ පසුව අද (27) සොයා ගත් බව පොලිසිය පවසයි. 27 February 2018
‘සති දෙකකින් පොලිස් ඇමැති ෆොන්සේකා’-රාජිත ඇමැතිවරුන්ට ඕන ඕන විදියට කැබිනට් සංශෝධන කළ නොහැකි යැයි රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26) පැවසීය. 27 February 2018
’ඇමැති පුටු මාරුවට අපි තෘප්තිමත් නෑ’ - චම්පික ‘ජනාධිපතිවරයා කළ කැබිනට් සංශෝධනය ගැන අපි කිසිසේත්ම තෘප්තිමත් නැතැයි’ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පැවැසීය. 27 February 2018
මහින්ද බැංගලෝර් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය . 27 February 2018
එජායේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් - රංගේ බණ්ඩාර එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 26 February 2018
පුංචි ආණ්ඩු 167ක රිමෝට් එක අපි ළඟ - අමරවීර පළාත් පාලන ආයතන පිහිටුවද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි බලයක් ලබා දීමට කැමැති නම් එජාපය සහ පොදුජන පෙරමුණ ඇතුළු ඕනෑම කණ්ඩායාමකට සහාය ලබා දෙන බව සන්ධාන මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026