(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා නම් කිරීමට රජය තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුර සඳහා අජිත් පී. පෙරේරා මහතාගේ නම යෝජනා කරන බවට සඳහන් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්රකාශකයක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර මහබැංකු හොරකම ගැන ලොක්කව බේරාගන්න ෆුට් නෝට් ලිව්ව හිස උදුම්මාගත් මහා පඬිරුවන නේද?
මෙයාට විසිල් විතරයි.. බල්ටි නෑ
ඉතාම හොද තීරණයක්.මේ ජරාජීර්ණ දේශපාලනයෙන් ගොඩ එන්නනම් මේ වගේ අයට නිසි තැන දීල ඉදිරියට ගතයුතුයි.මේ බාල දේශපාලනය අපි දැන් කරා ඇති.
ෆුට් නෝට් කල්ලිය... රටකට ගිය කලක්.......................