අන්තර් විශ්වවිද්‍යාල විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
කොළඹ ලෝටස් මාර්ගයේ ඔවුහු රැදී සිටිති. එම මාර්ගයද මේ වන විට වසා දමා තිබේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)







අන්තර් විශ්වවිද්‍යාල විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
කොළඹ ලෝටස් මාර්ගයේ ඔවුහු රැදී සිටිති. එම මාර්ගයද මේ වන විට වසා දමා තිබේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙයවන ලොක්කන්ගේ දරුවෝ පිටරට හෝ පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න අතරේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ලෙනින්ගේ විෂ කවලා පාරට බස්සවනවා. කුහක මිනිස්සු!
කඩාකප්පල් පාගමන් මෙහෙය වන්නන්ගේ දරුවෝ නම් පුද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධි අරගෙනත් ඉවරයි නේද? මෙහෙමත් මෝඩ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්..!
අායිමත් සෙල්ලම පටන් අරන්. එම් ආර් හිටියා නම් ඒ අය අස්සේ ඔලුව ගහගෙනයි ඉන්නේ...
ඔය වතුරවලට සබන් දියකරලා ගැහුවා නම් ආඟත් හෝදගෙන, මොලෙත් හෝදගෙන ගෙදර යයි.
ජල ප්‍රහාරය යල් පැනපු ක්‍රමයක්. මේ අය රට විහිළුවකට අරගෙනෙ දැන් ඉන්න දේශපාලුවෝ ජෝකර්ලා නිසා.
තනිකරම ජවිපෙ පටු පහත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට අහිංසක දුප්පත් දෙමාපියන්ගේ ළමයින්ව ඉස්සරහට දාලා කරන වැඩක් .දැන් මුලු රටම දන්නවා.
රටේ ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන නිදහස් අධ්‍යාපනය අයාලේ යනවා. වහාම විශ්ව විද්‍යාල තුල දේශපාලනය තහනම් කල යුතුයි. නොමිලේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන කාලය අතරතුර එය සාමකාමීව ලබා ගත යුතුයි. ඉන් පසුව තමන් කැමති දේශපාලනයක් කර ගත්තාට රටේ ජනතාවට ප්‍රශනයක් නැත.
මේ විරෝධය පාන මහත්තුරු තවම දන්නේ නැතිව ඇති, අර මහත්තයාගේ දරුවත් ඉගෙනගෙන තියෙන්නේ පුද්ගලික "උපාධි කඩේක" කියලා.
ජල ප්‍රහාරය යල් පැනපු ක්‍රමයක් දැන් කලයුත්තේ සෑන්ඩ් බ්ලාස්ටින්...
Lanka, අරමහතයාගේ පමණක් නොව අපේ දරුවනුත් උපාධි ගත්තේ ඔයකියන කඩවලින්. ඒ උපාධි කැනේඩියානු රජය ඔවුන්ගේ පස්චාත් උපාදියට සමානයි කියා පිළිගෙන අපිට දන්වා තිබෙනවා. ඉතින් තව මොනවාද කතා කොරන්නේ?