(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව වාර අවසාව කිරීමෙන් පසුව අහෝසිවුණු පාර්ලිමෙන්තු කමිටු ස්ථාපිත කිරීම සඳහා කතානායකවරයා විසින් මෑතදී පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21) රැස්වීමට නියමිතය.
අද පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ තීරණය ගන්නා ලදැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd