පාගමනක් හේතුවෙන් ටෙක්නිකල් මං සන්ධිය සහ පිටකොටුව අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතී.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනක් හේතුවෙන් මෙලෙස මාර්ග අවහිරතාව ඇති වී ඇතැයි පොලීසිය පවසයි.
මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය කියයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd