(ඉන්දිකා රාමනායක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට මාරුකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පොලිස්පතිවරයා විසින් ඊයේ (20) සවස මෙම ස්ථාන මාරුවීම ලබා දී තිබුණි.
නියෝමාල් රංගජීව මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබු පොලිස් ආරක්ෂාව එලෙසින්ම කි‍්‍රයාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පලිගන්නවෝ...!!! කෝ මේ දේශප්‍රේමී පොහොට්ටුවන් ටික..? ආ..දැං පොහොට්ටුවේ කවුරුත් නෑනේ... ඒක බයියන්ට දාපු අං තට්ටුවක්නේ... එහෙනම් කෝ දේශප්‍රේමීන් ටික... ආ... එයාලට මේවා පේන්නේ නෑනෙ දැං. ඕඩර්ස් එන්නේ මෛත්‍රී මහප්පගෙන්නේ...
හ්ම් ඔය වැඩේ කෙරුවේ අාණ්ඩුවෙන් කුඩු ටික බා ගන්නයි.
කවුරුහරි මෙම පොලිස් පරීක්ෂක මහතාට විරුද්ධව පැමිණිලි කරලාද? නැතිනම් මෙම පරීක්ෂක මහතාට උසස්වීමක් එහෙම යෝජනාවී තිබෙනවාද? එහෙමනම් පරීක්ෂණ ඉවර වෙනතුරු තාවකාලික ස්ථාන මාරුව සාධාරණයි. කොයි දේ වුවත් කඩිනමින් නිමකර ඔහුගේ වෘත්තිය හැකියාවන්වලින් තව දුරටත් රටට ප්‍රයෝජනයක් ගතහොත් වඩාත් හොඳයි.
කෝ දැන් අර කලින් නිලධාරියා ස්ථාන මාරුවක් දුන්නම දඟලපු මිනිස්සු?
මේකත් ආණ්ඩුවට බරකරන්න විශාල ප්‍රචාරයක් ගෙනියනවා. කාගේ වුවමනාවට මේවගේ දේ කරන්නේ කියලා කියන්න අවශ්‍ය නැහැනේ.