(තරිඳු ජයවර්ධන)
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩී යූ ප්‍රියංකර මහතා හිටපු ජනාධිපති (5) ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස පත් කර තිබේ.
අගමැති ආරක්ෂක කෝට්ඨාසයේම රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් ගුරුගේ මහතා අගමැති ආරක්ෂක කොට්ඨාසයේ අලුත් ස්ථානාධිපති ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඊට අදාල විශේෂ පොලිස් පණිවිඩය පොලිස්පතිවරයාගේ අත්සනින් අද නිකුත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොමිසම නිහඬයිද ? ඩොලර් කාක්කන් වගේ එක පැත්තක් විතරද පේන්නේ..