භාෂා විවිධත්වය සාමයේ සහ තිරසරත්වයේ කේන්ද්‍රීය මූලධර්මයක්
භාෂාමය විවිධත්වය සහ බහු භාෂා සාමයේ සහ තිරසරත්වයේ කේන්ද්‍රීය මූලධර්ම යැයි ජාත්‍යන්තර මවුභාෂා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) ප්‍රකාශ කරයි.