ගිරාඹේ ආනන්ද හිමියෝ අපවත් වෙති
අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද, ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමියන්ගේ දේහය අද (20) පස්වරුවේදි පේරාදෙණිය ශ්රී සාරනන්ද පිරිවෙනට වැඩම කරවන බව එහි විහාරාධිකාරී අරණායක ශාන්ත හිමියෝ පැවසුහ. අපවත්වන විට ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ 80 වැනි වියෙහි පසුවූහ.