තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුව විසිරුවාලීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටු 88කින් සමන්විතය.
එම සම්පූර්ණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ප්‍රසිද්ධියට පත් කළේය.
අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසින් ලියන ලද මූලික නඩු තීන්දුවට විනිසුරුවරුන් පස් දෙනෙකු අත්සන් තබා තිබේ.
එම සම්පූර්ණ තීන්දුව නැරඹීමට පිවිසෙන්න
http://www.supremecourt.lk/images/documents/sc_fr_351_2018.pdf
විනිසුරු සිසිර ජේ ආබෘ මහතාගේ තීන්දුව
http://www.supremecourt.lk/images/documents/sc_fr_351_2018_contd.pdf

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ශ්‍රේෂ්ඨාධිකරණය කුමක් කීවත් තමන් රනිල් වික්‍රමසිංහ අගමැති නොකරන බවත් තමා ජීවතුන් අතර සිටියදී යූඇන්පී ආණ්ඩුවක් යලි රටේ හදන්නට ඉඩ නොදෙන බවත් තමා ජනමත විචාරණයකට යන බවත් නඩු තීන්දුවෙන් පසු ඊයේ රාත්‍රී එජනිස සහ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ සපථ කල බව " එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරනු වාර්තා විය. මේ අතර "ඊයේ (13) රාත්‍රියේද ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පමණක් වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බවත් එහිදී බහුතර කැමැත්තට අනුව තමන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කර තිබුණු බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයේත්, ඇමති මණ්ඩලයත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති අභියාචනා පෙත්සමේ තීන්දුව ලබා දීමෙන් අනතුරුව අද (14) සවසත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා මුණ ගැසී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවත්, ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ දිවුරුම් දීමට ඉඩ ඇති බවත් " ලංකා නිවුස් වෙබ් අඩවියේ දක්වා ඇත.
මහින්ද රාජපක්ස භීතිකාවෙන් පෙලෙන වෙබ් අඩවිත් තියෙනවා. මෙයා බලාගෙන ඉන්නේ රනිල් ආපහු එනකම්..
මේ දේවල් වලින් රටේ ජනතාව දිනුම්ද පරාදද කියන එක තමයි මට තියෙන ප්රශ්නය