නිමන්ති රණසිංහ
රුපියල් මිලියන 2778 ක වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 20 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් ඩී. පෙරේරා මහතා නියෝග කළේය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බේරුවල පදිංචි දුලිප් ලසන්ත සිල්වා නැමැත්තා ය.
ඡායාරූපය - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ආචාර්ය කෙනාගේ නෑකෙනෙක්ද?
බේරුවල අයමනේ අහු වෙන්නේ. මොකද ඒ?
මිලියන හතරක තියා, රුපියල් 4ක බිස්නස් කරපු බවක් පෙනෙන්නේ නැත....