(නිමල කොඩිතුවක්කු )
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය අද (14) පස්වරුවේ අවසන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දීමෙන් පසු මෙම සත්‍යග්‍රහය අවසන් කළේය.
සර්ව ආගමික නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක,රාජිත සේනාරත්න , මුජිබර් රහුමාන් , ආශූ මාරසිංහ , කරුණාරත්න පරණවිතාන සහ චතුර සේනාරත්න සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔන්න බලය දෙන්න හදන්නේ.. බලමු ජනතාවට කරන සේවය..
ජවිපෙ අධිකරණයට ගිහින් කුමන්ත්‍රණය පරාජය කළ නිසා හොඳයි. නැත්තම් මෙයාලට වෙන්නේ උපවාස කරලා මැරෙන්න තමයි...
රටටද? කාටද? ආදරේ කරේ කියලා පේනවා...