තරිඳු ජයවර්ධන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර අද (14) සවස සාකච්ඡාවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව ද දැනගන්නට තිබේ.
තරිඳු ජයවර්ධන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර අද (14) සවස සාකච්ඡාවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව ද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මොනවා සාකච්ඡා කරන්නද? අද සිකුරාදා... තවත් "සප්‍රයිස්" එකක්ද?
ජනාධිපතිතුමා දැන්ම, මේ මහත්තයාගෙන්ද උපදෙස් ගන්නේ? එහෙම වුනොත් සඳුදාටවත් ප්රශ්නය විසඳෙන එකක් නැහැ...
මොන වගේ වැඩක් කරයිද දන්නේ නෑ ඉතින්, බල තණ්හාවට.
ගරු ජනාධිපතිතුමනි, ඇයි ඔබතුමාගේ විධායක බලය අපිට වුවමනා වෙලාවට පාවිච්චි නොකරන්නේ..? අපි ඔබතුමාගේ සාර්ථක ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නෙමු.
දෙන්නට එකට ඉල්ලා අස්වෙන්න තමයි තියෙන්නේ...
තනියම ගෙදර යනවද? දෙන්නම යනවද කියලද? කොහොම වුනත් සිරිසේන කියන්නේ රාජපක්ෂලාට මරාගෙන මැරෙන පරමාණු බෝම්බයක් 2015 සතුරෙකු විලසින් 2018 මිතුරෙකු විලසින් ඒවගේම සිරිසේන කියන්නේ රනිල්ට සුවිප් ටිකට් එකක් 2015 මිතුරෙකු ලෙසින් 2018 සතුරෙකු ලෙසින් එක රනිල්නම් ගානට තේරුම් අරන් මොලයෙන් ගේම දුන්න මහින්ද හත්පොලේ ගාගත්තා...අද රනිල් ගොඩ මහින්ද අංගොඩ ඉතින් කව්ද ඇත්තටම මොලකාරයා...?
ඇහුවේ ආප්ප කන එක ගැන පමණයි නේ.. දුන්නේ කොච්චි සම්බෝල පමණයි නේ.. ආප්ප කා උණු දේ ගැන දන්නවා නේ... එනමුත් නොකමි බිත්තර පැණි දැම්මත් නේ ....
ඔබතුමාව දේශපාලනයෙන් අනාත කලේ ඔය වටේ හිටපු 16 කල්ලියේ දෙපිටකාට්ටු කට්ටිය. මේ අය ගොඩ පෙරකදෝරුවෝ වගේ දුන්නු උපදෙස් ඔක්කොම නීති විරෝධීයි. දැන් ඔය ව්‍යවස්ථා විසාරදයෝ ගහපු පදයකුත් නැහැ,. බෙරේ පලුවකුත් නැහැ. රටම අන්ත කළා මාස දෙකක්... රටේ ව්‍යාපාර ඔක්කොම කම්මුතුයි.
ආප්ප කාලා පැන්න කෙනාව විශ්වාස කරන්න එපා. ඔබතුමා තනියම දේශපාලක ගමනක් යන්නද?