(ක.ග. කරුණාරත්න)
පොළොන්නරුව මහ රෝහලේ අංක 29 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද(20) අලුයම වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ දෙවන මහළින් බිමට ඇද වැටී මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ පොළොන්නරුව, පරාක්‍රම සමුද්‍රය එරබදුඔය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි එම්. ඒ. ටී. එඩ්වින් නමැත්තෙකි.
මොහු ගොඩනැගිල්ලෙන් ඇද වැටුණාද, නැතිනම් බිමට පැන්නාද යන්න මෙතෙක් අනාවරණය වී ඇත.
පොළොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලොන්නරුව පැත්තේ ඉන්න මානසික ව්‍යාධියකින් පෙලෙන කෙනෙක්ද පැනලා තියෙන්නේ?