අජන්ත කුමාර අගලකඩ
නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා (24) නිකුත් කිරීමට නියමිතය.
විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය සඳුදා නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) උදෑසන පැවති කැබිනට් රැස්වීමේදී ද දැනුම් දී ඇත.
එක් එක් ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් හා ආයතන ඇතුළත් ගැසට් නිවේදනය සකස් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් කලින් ගහපු ගැසට් වගේ වෙයිද දන්නේ නැහැ.
සීමා ලකුණු කිරීමේදී අපගේ සිත් සත්වලෝකයට දිව යනවා. හැබැයි මේ මනුසත්වයෝත් හැසිරීමේදී ඒ සත්ව ලෝකයට 100%ම සමානයි...