පොලිස් ක්ෂේත්‍ර බල මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු රුපියල් 50,000 අල්ලසක් ලබා ගනිද්දි අද (19) සැකපිට අත්අංගුවට ගෙන තිබේ.
වැඩ තහනමකට ලක් වු පොලිස් පරීක්ෂකවරයකුගෙන් මෙම අල්ලස ගැනීමට සුදානම්වෙද්දී පොලිස් ක්ෂේත්‍ර බල මුලස්ථානය තුලදී අල්ලස් හෝ දුණෂ චෝදනා විමර්ශන කොෂන් සභා නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩතහනමට ලක්වු පොලිස් පරීක්ෂකවරයා නැවත සේවයේ පිහිටුවීම නිර්දේශ කිරීම සඳහා මෙම අල්ලස් මුදල ගැනීමට උත්සාහ කර ඇතැයි අල්ලස් කොමිසම පවසයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අමුතු දෙයක් නෙමෙයි.