අහඹු පී.සී.ආර් වැඩි කරයි සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් පැතිරීම යම් ආකාරයකට වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 03 November 2021
විදේස් සැකකාරිය ළඟ සිම් හතක්-සිලින් කාසියක් ’ෆෝ ජී’ වර්ගයේ සිම් කාඩ් පත් හතක් සහ උගන්ඩා සිලින් කාසියක් සඟවාගෙන සිටි උගන්ඩා ජාතික සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීනියන් විසින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 03 November 2021
“එක රටක් එක නීතියක්’’ හදන්න බලය ඇත්තේ පාර්ලිමේන්තුවට එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායට නොව පාර්ලිමේන්තුවට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සිරිකොත දීපවාලී සැමරුම් උත්සවයේදී පැවසීය. 03 November 2021
මහ බැංකු අධිපතිගේ පත් වීමට එරෙහිව පෙත්සම් විසිකරයි හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වරයා ලෙස පත් කිරීමට එරෙහිව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය අද(03) තීන්දු කළේය. 03 November 2021
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි 45ක් වතුරේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර ගොඩනැගිලි කුලියට ගැනීම සඳහා 2017 සිට 2020 වසර දක්වා වර්ෂ හතරේදී රුපියල් කෝටි 45 කට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව ) දැඩි සාකච්ඡාවට භාජනවී ඇත. 03 November 2021
පාසල් ඉදිරිපිට අදත් උද්ඝෝෂණ ගුරුවරුන් ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් දිවයින පුරා මව්පියෝ විරෝධතාවයන්හි නියැලෙනු දකින්නට ලැබිණි. 03 November 2021
‘ජපානය-ලංකාව අතර සංචාරක ව්‍යාපාරය නංන්වන්න වැඩසටහනක්‘ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඇරඹූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. 03 November 2021
“කාර්යාලයීය බස් සේවය අවශ්‍ය නම් ඉල්ලන්න’’ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන කාර්යාලයීය බස් රථ සේවය බත්තරමුල්ල සහ මාකුඹුර යන ප්‍රදේශවල ද ක්‍රියාත්මක කරන බවත් කොළඹ සෙසු ප්‍රදේශවල කාර්යාල සේවකයන් සඳහා ද එම සේවය අවශ්‍ය නම් ඉල්ලීම් කළ හැකි බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 November 2021
බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවත්ට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 November 2021
කොත්තු කන්න ඇවිත් එලොව යයි කොත්තු රොටි ගැනිමට බද්දේගම නාගොඩ පාරේ හෝටලයකට පැමිණි තරුණයකුට හෝටල් හිමියා අතර ඇතිවූ ගැටුමක් අතර තුර පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි. 03 November 2021
වැස්සෙන් 5000ක අධික පිරිසකට බලපෑම් රට පුරා ප්‍රදේශ රැසක පසුගිය දිනවල ඇති වූ අයපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයන් සිවුදෙකෙන් මරණයට පත්ව ඇති බවත් එහිදී පුද්ගලයන් දෙදෙනෙක් ගං වතුර ද, දෙදෙනෙක් අකුණුවලට ද, බිලිවූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පැවසීය. 03 November 2021
අන්තර් පළාත් බස් රථ ධාවනයේ අඩුවක් අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනය ආරම්භ වී දෙවැනි දිනය වූ ඊයේ (2) පස්වරුව වන විට සමස්ත බස්රථ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ ධාවනය වූ බවත් බස් ධාවනය යථා තත්වයට පත්වීමට සති කීපයක් ගතවනු ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 November 2021
අධිකරණ ඇමැති නොසතුටෙන් එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන කරලියේ කතාබහට ලක්ව ඇත. 03 November 2021
කොල්ලකරුගේ මළ සිරුර බිරියටත් එපා වෙයි මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගොස් පහර කා මියගිය කොල්ලකරු ගේ මළ සිරුර බාර ගැනීම ඔහුගේ බිරිද ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම සිරුර ඔහුගේ නැගණියට බාර දුන් බව පොලිසිය පවසයි. 02 November 2021
යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට සිට (3) ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 02 November 2021
ගෑස් නැවක් වරායට වර්තමානයේ පවතින ‘ලිට්රෝ’ ගෑස් හිඟය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ඇතිවූ එකක් බවත් ගෑස් රැගත් නැවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ‘ලිට්රෝ’ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 02 November 2021
සීනි පාලන මිල ඉවත් කරයි සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි. 02 November 2021
එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක් ‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 November 2021
කොරෝනා ආසාදිතයන් 498 කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 02 November 2021
සතියට හැඳුනුම්පත් 6000ක් නිකුත් කරයි ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවයෙන් පසුගිය සතියේ පමණක් ජාතික හැදුනුම්පත් 6000 කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කළ බවත් දිනක ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සාමාන්‍ය 1200 ක් පමණ වන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 02 November 2021
අය - වැයේ පාට කියයි සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. 02 November 2021
දුම්රිය මඟේ කේබල් කැපීම ගැන පොලිසියටත් කියයි දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැපීමේ සිද්ධිය පිළිබඳව කැලණිය පොලිසියට පැමිණිළි කළ බවත් එම සිද්ධිය පිළිබඳව දුම්රිය ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 02 November 2021
කොවිඩ් මරණ 10ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 November 2021
විදුලි සේවකයෝ යුගදනවි ගිවිසුමට එරෙහිව උසාවි යති කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 02 November 2021
තෙල්,විදුලිය,වරාය සේවකයෝ හෙට විරෝධයේ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඛනිජතෙල් විදුලිය සහ වරාය සේවකයෝ හෙට දැවැන්ත විරෝධතාමාලාවක් පවත්වති. 02 November 2021
රවී කුමුදේශ්ගෙන් චෝදනාවක් අවිධිමත් ලෙස තෝරාගත් සේවාවන් කීපයකට පමණක් වයස අවුරුදු 63 වනතෙක් සේවා දිගු ලබාදීමෙන් රාජ්‍ය සේවාව බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 02 November 2021
“උද්ඝෝෂණය කළාට ලයිට් කපන්නෙ නෑ’’ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය හෙට (3) කොළඹදී පවත්වන උද්ඝෝෂණය හේතුවෙන් කිසිවිටකත් විදුලිය බිඳ වැටීමක් නොවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නියෝජිත චරිත ජයනාත් මහතා අද (2) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 02 November 2021
විදුලි විරෝධය නවතන්නැයි පොලිසියේ ඉල්ලීම ඉවතට ලංකා විදුලිබල සේවක වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයෙන් මහජන පීඩාවක් ඇතිවන බැවින් එය නවතා දමන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. 02 November 2021
සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පාස්කු ඉරුදින දින ප්‍රහාර සිද්ධියෙන් විපත පත් වූ සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී තමා සිදු කළ ප්‍රකශයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 02 November 2021
පාඨලීගේ අනතුරු නඩුව 30 විභාගයට රිය අනතුරක් කර පලා යාම අන් අයකු වෙනුවෙන් පෙනී සිටීම සහ අපරාධ නඩුවක තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරාට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ලබන 30 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහත අද තීරණය කළේය. 02 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026