(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ජනතාවට ආර්ථිකය කඩා වැටිලා යැයි තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබීම අරගලයේ ප්‍රතිඵලයක් බව ජාතික ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලංකා ඉතිහාසයේ සෞභාග්‍යමත් ම කාලය උදාවී තිබෙන බව කියූ අයට ආර්ථිකය වැටිලා ගොඩ එන්න කවුරුත් එකතු විය යුතු යැයි කියන්නට සිදු වී තිබෙන බව කී විජිත හේරත් මහතා පහුගිය අයවැයේදී බෙදූ පොත් වල තිබී ඇත්තේ පට්ටපල් බොරු බවද කීය.
දැන් තිබෙන ඉන්ධන ප්‍රමාණය යම් සලාක ක්‍රමයකට බෙදන ක්‍රමයක් හදන්නැයි ද තෙල් බෙදා හැරීමට යම් සාධාරණ ක්‍රමවේදයක් තිබිය යුතු බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අවුරුද්දෙ විතරක් නෙවෙයි. විශේෂයෙන් 1977 පස්සේ දිගටම අය වැයෙන් කළේ බොරුව.
පෝලිම් වල වටිනා කාලය නාස්ති වෙනවා... අවම කිරීමට නම් ඉන්ධන සලාක ක්‍රමයට ලබාදෙන්න...!
බොහොම හොද විසදුමක්. ඉන්ධන සලාක ක්‍රමේට දෙනවානම් හැමෝටම සාධාරණයක් වෙනවා. පෝලිම් වල ඉන්න ඕන නැහැ