(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (8) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගම අද (7) පස්වරුවේ පැවසීය.

එම සමාගම නිෂ්පාදනය ආරම්භ කළ වහාම සැපයුම නැවත ආරම්භ කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.